අපි ගත්ත Fun එක - Red Bull Campus Cricket - Final
කට්ටියට මෙක මතකයි නෙ...
http://www.elakiri.com/forum/showthread.php?t=1546438
ඔන්න ඉතින් මටයි මගෙ යොදි දික්තලාටයි අපේ GT අයියා VIP Pass 2ක්ම දුන්න මෙක බලන්න යන්න.. යනකොට නම් කවුරුවත් හිටියෙ නැහැ එත් ගියාට පස්සේ අපෙ එලකිරි එකේ කොල්ලො සෙට් වුනා...