මචන්z,,,උබ ඔව ගනන් ගන්න එප බන්,,,,,කෙල්ලො ගැන කියල වැඩක් නෑ බන්........උබ හිත හදාගනින්.........උබට එ කෙල්ල නැතත් උබව ඉපදුන දවසේ ඉදල හද ගත්තු අම්මයි තත්තයි ඉන්නව,,,ඔනම දෙයක් කරන්න බොක්ක උනත් දෙන්න ඉන්න යාලුවෝ ඉන්නව ඇති උබට,,,එතනින් එහෙට තව මොන කතාද බන්...ඔය ඉන්නේ බන් උබට ඇත්තටම අදරේ කරන හෙනම හෙන...