සංගීත් අලුත් දීගයක
ජනප‍්‍රිය ගායකයකු වන සංගීත් විජේසූරිය ‘සනිධප’ සංගීත කණ්ඩායමෙන් ඈත්වී අලුත් සංගීත කණ්ඩායමක් සමග වැඩ ආරම්භ කර ඇතැයි ‘ශී‍්‍ර ලංකා මිරර්’ වෙත වාර්තා වේ.
ඔහුගේ අලුත්ම සංගීත කණ්ඩායම ‘වයෝ’ (WAYO) ලෙස නම්කර ඇතැයිද පැවසේ.
මේ සඳහා සාමාජිකයන් 10 දෙනෙකු එක්ව සිටින අතර සංගීත්ගේ පුතුද...