~~//...හැපුවෝ..කෑවෝ..ඉවරෝ..!!!

FUNdaMANTAL

Member
May 19, 2011
1,794
670
0
Colombo
~~//...හැපුවෝ..කෑවෝ..ඉවරෝ..!!!

තිදෙනකුගේ ප්‍රජනන ශක්තිය උදුරා ගනී.:shocked::(:baffled:
ලංකාදීප-2012 මැයි මස 18 18:57:58 | ක‍්‍රිෂාන් ජීවක ජයරුක්

OcMN3.jpg

තම ජනනේන්ද්‍රියෙන් තුන් කාලක් පමණ අහිමි වූ කරණවෑමියෙක් (30) කඹුරුපිටිය ආඳපාන රෝහලෙන් ගාලු රෝහලට මාරු කළ අතර ජනනේන්ද්‍රිය සපා කෑමට ලක්වූ බව කියන තවත් දෙදෙනෙක් මාතර රෝහලේ ප්‍රතිකාර ලබති. එක් අයකු කියා ඇත්තේ ‘පිස්සු කතක්‘ එය කළ බවයි. බල්ලකු සපා කෑ බව තවත් පුද්ගලයකු කියා ඇත. බයිසිකලයෙන් වැටීම නිසා තුවාල වී යැයි තෙවැන්නා පවසා ඇත. එකම කතකගෙන් මේ හානිය සිදුවන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
 
  • Like
Reactions: crash45

FUNdaMANTAL

Member
May 19, 2011
1,794
670
0
Colombo
Prostitute 'bites penis off client'

A prostitute has appeared in court in Zimbabwe charged with assault after she bit the penis of a client who refused to pay her.

By Peta Thornycroft, Johannesburg



5:31PM GMT 14 Dec 2011

http://www.telegraph.co.uk/news/wor...ute-bites-penis-off-client.html#disqus_thread


Wadzanai Marimo, 34, admitted the assault of one of her regular clients, Brian Shumba, 38, at Gweru Magistrate's Court on Tuesday.

According to police, the pair had been drinking together at a nightclub in Gweru, central Zimbabwe, on Monday night before going back to Miss Marimo's house.

In the bedroom, a dispute broke out after Mr Shumba allegedly refused to pay Miss Marimbo for her services, magistrate Florence Nago heard.

Miss Marimo then bit the end off Mr Shumba's organ, leaving him bleeding profusely, before spitting it out in her garden.

Several hours later, the unfortunate patron was found unconscious and taken to the Gweru Provincial Hospital. On Tuesday, he shuffled into court, in obvious discomfort and to a chorus of giggles to give evidence about his injuries.
 

Ninja hattori

Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    වැඩේ කරලා සල්ලි දුන්නේ නැති මලට ඒ ගෑනි මුන්ගේ අහවල් එක හපන්න ඇති. :lol::lol::rofl::rofl::lol::lol: