1. Ashman

    SLIM එකේ course කරපු උන්ගෙන් හෙල්ප් එකක්..

    SLIM එකේ course කරපු උන්ගෙන් හෙල්ප් එකක්.. SLIM එකේ PgDip (Post graduate Diploma) කරපු උන් කවුද ඉන්නේ..???? කරපු අය මේ pgDip එක ගැන මොකද හිතන්නේ..???? Validity එක කොහොමද මේ course 1කට තියන..???? දන්න අය පොඩි සප් එකක් දෙන්න.. නොදන්න අය bump 1ක්වත් දෙන්න..
  2. Ashman

    BIKE_HELP

    V 15 bick ekata dan loku market 1k na.. apache nam epa.. Discover 125 Disc hari tikak ganan wedi unat Pulsar 150k wage try krapan ban..
  3. Ashman

    best scooter

    ela ela..
  4. Ashman

    best scooter

    ray zr
  5. Ashman

    පොත් බෙදා දිම හතරවන අදියරෙ නිමාව....

    අනේ මගෙ කට..:angry::angry:
  6. Ashman

    පොත් බෙදා දිම හතරවන අදියරෙ නිමාව....

    ඔව් ඔව් මාත් එනවා වෙලාවටම..:D:D පුරුද්ද අතාරින්න බෑනේ..😂😂
  7. Ashman

    පොත් බෙදා දිම හතරවන අදියරෙ නිමාව....

    ගිය පාර වගේම නුවරට ඇවිත් ඇස් රිදෙනකන් පාර බලන් හිටියා බන්.. මන් එනකන් කෝල් කර කර නුවර ඉන්නවා කියපු උන්, මන් නුවරට එද්දී කඩවතටවත් ඇවිත් නැති සීන් එකක් තිබ්බේ..😂😂 අවුලක් නෑ කස්ටිය සෙට් උනාට පස්සේ ඒ කාපු කට්ට එහෙම්ම අමතක වෙලා ගියා :D:D
  8. Ashman

    පොත් බෙදා දිම හතරවන අදියරෙ නිමාව....

    ඇත්තටම ගොඩාක් සතුටුයි මචන්ලා.. book donation එකේ පළමු වැඩේ ඉඳන්ම සහභාගි වෙන්න ලැබුන එකට.. එලකිරියෙන් මුණගැසුණු මචන්ස්ලා ටික නම් සුපිරියි. ඇත්තටම පොඩිකාලේ ඉඳන් දන්න අඳුරනවා වගේ මාරම ෆිට් එකක් තියන්නේ.. ඒ වගේම මේ පාර වැඩේට බොක්කෙන් සපෝර්ට් එක දුන්න එලකිරියේ අයටයි, මාත් එක්ක පුද්ගලිකව අඳුරන සහයෝගය...

    No contents