බයික් කතාව නම් දන්නේ නෑ හැබැයි හොඳ වාහනයක් ගන්න බැරි ගෙවල් වලින් පොඩි කාලේ ඉඳලම ඔලුවට දාලා තියෙන්නේ ඉස්කෝලේ පලයන් ගිහින් ඉගෙනගනින් ඉගෙනගෙන කැම්පස් පලයන් degree කරපන් ඉංජිනේරුවො දෙයන් දොස්තරලා වෙයන් කියලා... ඉතින් ඕවා පස්සේ ගිහින් කට්ටියක් අනාගන්නවා පස්සේ මොකක් හරි කරලා උන්ට ඕනේ කොහේ හරි ජොබක්...