Huawei honor 3c එක root කරගන්න විදිහක්
එපාවෙලා ඉන්නේ බන් මේ මගුල රූට් කරගන්න බැරුව දන්නා ශිල්පිය ක්‍රම හැම එකක්ම
දැම්ම එක ක්‍රමයක් වත් හරිගියේ නැ.:(:(:(
තිබ්බේ Android 4.2.2 Jelly Bean.
root කරන්න බැලුව හරිගියේ නැ. :no::no:
kitkat update කරලා බැලුව root කරන්න එත් හරිගියේ නැ. :(
අයෙමත්...