:angry::angry::angry::angry::baffled::baffled:
ඇඊ බන් මුන් කාලයක් කිවුව මේ year 1ke august හෝ September
දෙනවා කියල දැන් කියනවා ලබන ජනවාරි දෙනවා කියල...මොකක්ද බන් මේක දෙනවනම් දෙන්න ඕනි නැත්තම් දෙන්නේ නැතිව ඉන්න ඕනි..
මේකත් හරියට බලගිරි දෝසය අද නමිය් හෙට කියනවා වගේ