1. bokasimon

    දැන් ඇරඹුනා - චා‍ටර්ම අවුරුදු කුමරා 2013

    පල්ලමක් නැ බන් කන්දක් වගේ නගිනවා එච්චරයි
  2. bokasimon

    Abitlk.com එකෙන් හොස්ට් ගන්න එපා

    ගන්න එපා යකෝ තොට පිස්සුද ඕක මහා ගු හැත්තෑවක් නේ යකෝ ඔකේ එඋන් දෙන්නෙත් unilimted එව්වා නෙවේ උබේ පාවිච්චිය වැඩි වෙන්න වෙන්න උබේ සිතේ එක ස්ලෝව් කරනවා ගන්න එපා ඕක මහා ගු හැත්තෑවක්
  3. bokasimon

    දැන් ඇරඹුනා - චා‍ටර්ම අවුරුදු කුමරා 2013

    රේප් කැපුවේ නැ යකෝ දුන්නා උබ බීලද ?
  4. bokasimon

    දැන් ඇරඹුනා - චා‍ටර්ම අවුරුදු කුමරා 2013

    හැබැයි බන් ගනේමුල්ලේ පිරිමියෙක් නම් උ සිකරට් එකක් අනිවා බොන්න ඕනේ එහෙම නැත්නම් උ ගනේමුල්ලෙත් නෙවේ අර වගේ එකෙක් වෙන්නේ ඔය නම අවේ මට හතර වරන් ගහලද දාන්නේ නැ බන් එක පාරටම අවා ඒ වෙනකොට මම අට වසරේ එතකොට බොක කියන එකේ තේරුම වත් දාන්නේ නැ :P
  5. bokasimon

    දැන් ඇරඹුනා - චා‍ටර්ම අවුරුදු කුමරා 2013

    අඩෝ මමත් ගනේමුල්ලේ කැත කතා කියන්න එන්න එබ ග්‍රීස් ගාලා තෝව දානවා කන්දකින් පල්ලෙහට
  6. bokasimon

    දැන් ඇරඹුනා - චා‍ටර්ම අවුරුදු කුමරා 2013

    මම නම් හිතුවේ නැ උබ ඒ වගේ එකෙක් ගේ සහෝදරයෙක් කියල අනේ අය්යෝ , අරුට පිහි පිස්සුව මුට කොලු පිස්සුව :P
  7. bokasimon

    දැන් ඇරඹුනා - චා‍ටර්ම අවුරුදු කුමරා 2013

    mama dunneth uta esenam oya tikama matath elasinma viyauthui
  8. bokasimon

    දැන් ඇරඹුනා - චා‍ටර්ම අවුරුදු කුමරා 2013

    අයියෝ සල්ලි ගු ගොඩේ රෝස් පන් ලු හිනා කනවා ඔයියි...
  9. bokasimon

    දැන් ඇරඹුනා - චා‍ටර්ම අවුරුදු කුමරා 2013

    මේ මොන හතර බිහිරි කතාවක් ද බන් මේ ?
  10. bokasimon

    දැන් ඇරඹුනා - චා‍ටර්ම අවුරුදු කුමරා 2013

    වෙන කව්ද බන් ඉතින් එහෙම එකෙක් ඉන්නේ අර හැමදාම මෙන්ඩිස් පොල් ගහන , මනාපිහි පිහි අරන් ගැනු වගේ පිරිමි බය කරන , පිහි අරන් දත් මිටි කන එකා මිසක් අපේ අනතයා නේ උ
  11. bokasimon

    දැන් ඇරඹුනා - චා‍ටර්ම අවුරුදු කුමරා 2013

    මොකද බන් මේ ඩොන් ගිහින් ඇයි හත් ඉලව්වේ මම මොන මකබැවක් කලාටද ?
  12. bokasimon

    දැන් ඇරඹුනා - චා‍ටර්ම අවුරුදු කුමරා 2013

    කාටද උබල චන්දෙ දුන්නේ මම තාම දුන්නේ නැ

    No contents