1. පිස්සු පුසා

    ශ්‍රී-ලංකන්-ගුවන්

    :lol::lol::lol: ඒවා පුස්සක් වෙන්නේ උඹ වගේ පුස් හිස් මිනිස්සු ළඟ, ඕවා අපිට අදාල නැහැ:no::P:P
  2. පිස්සු පුසා

    ශ්‍රි ලන්කවෙ ලොකුම එක කිව්වට එහෙමම නැ නේ!!

    ඒක මචන් එක එකා ෆන් ගන්න විඩිහා, උඹ කැමති නැතිනම් මේකෙන් පලයන් නැතිනම් උඹ කැමති විදිහක ෆන් එකක් ගනින් අපිටත් දීලා, ඔන්ලයින් ෆොරම් එකක් මේ විදිහට තියෙන්න ඔන කියලා ස්ටෑන්ඩර්ඩ්ස් හදන්න අමාරුයි මචන්
  3. පිස්සු පුසා

    Telicom 4G

    :no::no::no: මීටර් 600ක් විතර එහායින්(Air Distance);)
  4. පිස්සු පුසා

    ශ්‍රී-ලංකන්-ගුවන්

    නැහැ අපි එහෙම නැහැ ඇයි අවුල්ද:lol::lol::lol:
  5. පිස්සු පුසා

    ශ්‍රී-ලංකන්-ගුවන්

    උඹේ ඇත්ත තත්වයම කියලා:lol::lol::lol:
  6. පිස්සු පුසා

    ශ්‍රී-ලංකන්-ගුවන්

    අනේ පලයන් හු යන්න, තෝ මෙතන අලුතින් කතන්දර හදන්න එපා දුශනයට අපේ රටේ උන් කැමති නැහැ, ඒකනිසා උන්ව අයින් කරාට අවුලක් නැහැ
  7. පිස්සු පුසා

    Telicom 4G

    ඕවා මොනාද බන් මේ ඩයලොග් 3G
  8. පිස්සු පුසා

    ජෙනරල් සරත්ෆොන්සේකා මහින්ද ගැන ඇත්ත කියය

    මේකේ ඉන්නවා මචන් දෙකොට්ටාශයක් එක කට්ටියක් එරෝසන්, ගුනේ ,සුනිමල්, හොටුකිලර්.................. වගේ රෙදි නැතුව කඩේයන සෙට් එක අනෙක් කොටසින් එක්කෙනෙක් තමයි මෙයා, මේගොල්ලො ප්‍රබුද්ධ විදිහට කඩේ යන්නේ, කොහොමත් එකයි කටු කන බල්ලෝ තමයි
  9. පිස්සු පුසා

    අරොසන් මහතා ගේ නව ආර්ථික විද්‍යා න්‍යාය

    ආතල් දෙන්ඩ දෙයියා, නිවාඩු දවසක් බලලා මූව පොඩ්ඩක් ෆොර්ම් කරල ගත්තානම් මොකක් හරි වැල් බයිලයක් අල්ලගෙන මාසෙකට ඇති, මම ටර්ගට් කරන්නේ පෝය, නිදහස් උත්සවය, නැතිනම් ඔහේ ගෙදරට වෙලා ඉන්න වීක් එන්ඩ් එකක්................. :lol::lol::lol::lol:
  10. පිස්සු පුසා

    අරොසන් මහතා ගේ නව ආර්ථික විද්‍යා න්‍යාය

    පොර මෙකේ ආතල් දෙන්ඩ දෙයියා මායි අරුනයි නිකමට කතා උනා නිදහස් දවසෙ කරන්න වැඩකුත් නැති එකේ මුගෙන් ආතල් 1ක් ගමුද කියලා ඊට පස්සේ උන දේ හැමොම දන්නවනේ, ඌ හිතන් ඉන්නේ ඌ පොර උනා කියලා, බට් පොර එෆ් ඕ සී ආතල් එකක් අපිට දීලා:lol::lol::lol::lol:
  11. පිස්සු පුසා

    අරොසන් මහතා ගේ නව ආර්ථික විද්‍යා න්‍යාය

    ආ බොල වේසියේ තෝ මාව හිනස්සවලා මරන්නද හදන්නේ. ෆට්ට කතාව මචන්:lol::lol::lol::lol::lol:
  12. පිස්සු පුසා

    අරොසන් මහතා ගේ නව ආර්ථික විද්‍යා න්‍යාය

    ඔන්න උඹ රතු පාටි දාල තියෙන එක නිසයි ඒ රටවල් දියුණු උනේ නැතුව ආයොජන නිසා නෙවෙයි, උඹල කට ඇරන් බලන් හිටපන් පිට රටවල් මෙහේ ආයොජන වලට එනකල්
  13. පිස්සු පුසා

    අරොසන් මහතා ගේ නව ආර්ථික විද්‍යා න්‍යාය

    ඒවා දියුණු උනේ ආයොජන වලින් නෙවෙයි:lol::lol::lol:
  14. පිස්සු පුසා

    අරොසන් මහතා ගේ නව ආර්ථික විද්‍යා න්‍යාය

    මම නිදාගත්තට පස්සෙ ඇවිත්, උඹ වගේ ලොල්ලෙක් අහ් අමතක උනා උඹ ලොල්ලුපිටියෙ ඇසිලින් නේ

    No contents