පෙර ආත්මයක එක රාත්‍රියක
මධු කුසලානෙ දෙතොලේ රැඳෙව්වේ
ඒ ඔබයි සොඳූරේ ඔබයි සොඳූරේ
පෙර ආත්මයක එක රාත්‍රියක
සොමි සඳපානෙ රසු දැල් සෙලෙව්වේ
ඒ ඔබයි මිහිරේ ඔබයි මිහිරේ
දෑසට බරවී දෑතක හිරවී
එක්වුණු තිසරුන් රංගන පෑවේ
ආදර වීණා සත්සර රාවෙන්
මත්වුණු කොවුලා සිත්ලෙස නැහැවේ
මධුර අතීතේ දැනුණු සුසීතේ
ජීවන ගමනේ ඉම...