1. Crazy4u

    rx 580 8gb

    580 8 gb එකක් හොයනව.. අස්ප ගණන් වලට නම් නෙවෙයි. තිබුනොත් කියහල්ලා..
  2. Crazy4u

    40”- 43” LED TV

    sony ekak ganin singer eken.. 3 yr warrenty denwa. anith brand godak ewa made in india. sony made in malysia. kiynna ona nee ne quality eka gena.
  3. Crazy4u

    Hutch unlimited ganilla 15 kalin

    dan nedda meka\
  4. Crazy4u

    Udemy and Lynda full course සෙට් එකක් [100GB+]

    machn pm karhnkoo link eka
  5. Crazy4u

    Apple iPhone X - 256GB (75,000LKR)

    onama sim ekak weda da bn
  6. Crazy4u

    Questions iPhone x - Original Fake

    ෆෝන් එක අතට අරගෙන ඕන් කරපන්..ඇප් ස්ටෝර් එකට යමන්.. ඕපන් වෙන්නෙ ප්ලේ ස්ටෝර් නම් ෆේක්.. සෙටින්ග්ස් වලින් බලපන් තියෙන අප්ඩේට් එක. අලුත්ම එක නෙවෙයි නම් අප්ඩේට් එකක් තියෙන්න ඕන. නැත්තන් ෆේක්.
  7. Crazy4u

    Singer 55" UHD 4k TV

    සිංගර් එකේ තියෙනව සෝනි 40w652d සුපිරි ටීවී එක. 90ක් වෙයි. මැලේසියා. ස්මාර්ට් එකක්. අවුරුදු 3ක් වොරන්ටි. සිංගර් වගේ ටීවී බ්‍රෑන්ඩ් ගන්න එපා. තව 3d tv, 4k tv, smart tv ලොකු ප්‍රයෝජනයක් නෑ. උබ ගන්නෙ ටීවී බලන්න නම්. android box එකක් දෙක තුනක් දීල අරගෙන ටීවී එක ස්මාර්ට් කරපන් ලාබයි. අගල් 40 කට එහා...
  8. Crazy4u

    Gtx 1050 ti support monitors

    උබේ කාඩ් එකත් එක්ක ඔය වගේ මොනිටර් එකක් හොයන එක අපරාදෙ.. අඩුම 1060 එකක්ටවත් යමන් බන්.. ඒක සුපිරි කාඩ් එකක්. මොනිටර් එකේ hz වැඩිවෙන තරමට gaming expirience එක හොදයි
  9. Crazy4u

    Windows 10 Pro ඉක්මනින් active කර ගනින්

    වැඩ නෑ නේද බන් දැන්.. තව එකක් සෙට් උනොත් කියපන්න්..
  10. Crazy4u

    Spotify Premium Free දෙනවා...

    මචන් මටත් එකක්..
  11. Crazy4u

    GAMING MOMENTS III

    මගේ කලින් තිබ්බෙ FSP එකක් බන්.. අවුරුදු 5ක් යූස් කලා කිසි අවුලක් නැතුව.. කූබි ගිහිල්ල කැඩුන.. ඊට පස්සෙ තමා මේක ගන්න වුනේ හදිස්සියේ. මට දැන් තමා තේරෙන්නෙ කරපු දේ. මම එහෙම කරල බලන්නම් බන්න්. තෑන්ක්ස් මචන්. ඒ කියන්නෙ වොට් ගාන මදිද බන් වීජීඒ එකට එන. Pure Power Rated 375 Watts කියන්නෙ..
  12. Crazy4u

    GAMING MOMENTS III

    ඕව් මචන් ඕක තමා භාණ්ඩෙ.. PSU එක මාරු කරල බැලුවොත් හරි යයිද බන්.. පට්ට අවුල් බන්
  13. Crazy4u

    GAMING MOMENTS III

    armaggedon 750W psu ekak. gahala maasa 3/4 k athi.
  14. Crazy4u

    GAMING MOMENTS III

    disply off wenne ai yaluwane pc eka use karaddi.. pc eka on weddi windows startup ekedi or desktop ekedi disply eka 3/4 paarak gihill nethi wenawa. 970 vga ekak.. on board vga ekedi awlk ne. VGA eke kaale iwarada?
  15. Crazy4u

    IP Torrent Invites for sale

    machn ekak ona
  16. Crazy4u

    GTA V Online Free

    90gb dwnload karnna ona ne.. fitgir repack site eke Gta 5 game eka dwnload karanna 40GB k..
  17. Crazy4u

    40" LED TV

    singer sony tv ekak blpn..
  18. Crazy4u

    Netflix Premium UHD Accounts - Rs.1500 (Not 1 Month Accounts)

    thankqq machnn..:love:
  19. Crazy4u

    Netflix Premium UHD Accounts - Rs.1500 (Not 1 Month Accounts)

    spotify apple walata daganne kohomda bn

    No contents