ලගදි සමන්මල් එකෙන් ඕකක් ගන්න ගිය වෙලේ එතන ශර්ට් තෝරල දෙන්න හිටපු කොල්ල මං එක්ක ෆිට් වෙලා උ ක්‍රොකඩයිල් ලෝගො එක තියෙන ෆේක් ශර්ට් ජාති 3ක් ගෙනත් පෙන්නුව කියහංකො.. එකම කිබුලාගෙ පැත්ත මාරු කරල ගහනවා, ආයෙ වෙනම කම්පනි වලින් ගහනව සේම් ලෝගො එක දාලා, ඕකෙ ඔරිගිනල් එක බලන විදිය උ කියල දුන්න ඒ වෙලේ...