Read the comments.

ඌ අපේ බාප්පා. ඒකා මට කිව්වා පාර යනකොට තඩි ගොනෙක් සෙට් වෙලා, ඌව මෝරා කරගෙන ෂෙඩ් එක ගාවට යනකන් ඌට කියලා බයික් එකත් අද්දගෙන පට්ටම ෆන් එකක් ගත්තා කියලා.........ඉරිද හවසක, බයික් එක කැඩිලා, මනුස්සයෙක් මාව උගෙ බයික් එකෙ ගැටගහගෙන ආරච්චිකට්ටුව කිට්ටුව ඉදන් පුත්තලමටම ආව ගැරෙජ් එකක් හොයාගෙන .
කිමි 15 කට වැඩියි
පොර උදැල්ලකුත් අරන් හෙනට, කුබුරට යන ගමන්
සතයක්වත් ගත්තෙත් නෑ පෙට්රොල් ටිකක් ගහගන්නවත්