මගේ කෙල්ලගේ ගෙදරින් බර බරේ දැම්මා ඩිග්‍රී එකක් නෑ කියලා. ලොකු තාත්තා සද්දේ දැම්මා වාහනයක් ගෙයක් නෑ කියලා අනිත් නෑදෑයෝ එක එක කියලා තිබ්බා මම අට පාස් නැති මෝඩයෙක් කියලා(A/L -B2 C1 Commerce:P ). කෙල්ලගේ ගෙදරට කෝල් කරලා කිව්වා ඩිග්‍රී කොලේ රෝල් කරලා පුකේ ගහගන්න කියලා. අවුරුද්දකට අඩු කාලෙකින් මං...