1. Kasunrock619

    උදව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්

    උබ තමයි කෙල්ලෝ ගැන කියන්න හරි යන්නේ:cool:
  2. Kasunrock619

    Dialog එකේ ටොරන්ට් ස්ලෝව් එකට හෙල්ප් එකක්

    seed box එකක් හොයා ගත්තනම් up කරලා dl කරන්න් තිබ්බා නැත්නම් ipt වගේ දෙයක් තමයි
  3. Kasunrock619

    Dialog එකේ ටොරන්ට් ස්ලෝව් එකට හෙල්ප් එකක්

    එහෙනම් ඉතිං ලිද තමයි :(
  4. Kasunrock619

    Dialog එකේ ටොරන්ට් ස්ලෝව් එකට හෙල්ප් එකක්

    tracker ටිකක් දාපන් බලන්න ස්පීඩ් වෙයි
  5. Kasunrock619

    උදව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්

    ඒ වගේ කෙල්ලෝ ඇත්තට නම් නැ බන්:sorry:
  6. Kasunrock619

    Hacking Facebook

    අපේ සෙට් එකේ එකෙක් 4න් එක අරන් ගේම් ගහන්න කියලා මගේ fb එකට ලොග් වෙලා ස්ටැටු එකක් දාල තිබ්බා ' මට චූ බරයි කියලා' ලොල්:rofl:
  7. Kasunrock619

    Tech Talk

    නියමම ත්‍රේඩ්
  8. Kasunrock619

    My new dslr lense

    contrz machn
  9. Kasunrock619

    සුදු වෙන්න

    thx macha Advice walata:D
  10. Kasunrock619

    සුදු වෙන්න

    උබ කියන දේට මත් එකගයි ඒත් කෙල්ලෝ එච්චර ලස්සන බලන්නෙ නැ වගේ බං උබ colombo පැත්තේ නම් ඉන්නේ බලපන් කොල්ලාගෙ හැටියි කෙල්ලගෙ හැටියි මම ඒ කොල්ලෝ කැතයි කිව්වෙ නැ කට්ට්ම කලු කොල්ලොත් එක්ක සුදුම සුදු කෙල්ලෝ යනවා මම හිතන්නේ talk එකේ තමයි වැඩේ තියෙන්න මම කොල්ලෝ කැතයි කිව්වේ නැ මම කියන්නේ කළු කියන්නේත්...
  11. Kasunrock619

    සුදු වෙන්න

    me uba dunna ara gel eka mewa na ne:baffled::oo::oo:
  12. Kasunrock619

    සුදු වෙන්න

    ආකර්ශණීය වෙන විදහට ඉන්නේ කොහොමද බන් :rolleyes:
  13. Kasunrock619

    සුදු වෙන්න

    මචන් උබ හමේ colure එක බලලා love කරන කෙල්ලේක් ගෙන් වැඩක්ගෙ තියද බං කෙල්ලෝන්ගේ අකමැත්ත නෙවයි උබේ මනසික අවුලක් තියෙන්නේ උබ ඕවා කරන්නේ නැතුව SMART and ඩිසන්ට් එකට ඉදපන්:D:D:yes:
  14. Kasunrock619

    සුදු වෙන්න

    ටැන් කලර් කියන්නේ තල එලලු කලර් එක නේද බං:confused::rolleyes:

    No contents