man issara uni eke cafe eken log wela logout wenna amatakawuna eka dawasak,ekek dala "mata baba hambauna,tanx all for your support"kiyala...gedara yaddi comments and likes kotiyay,waha kanna hituna...

මටත් දවසක් එකෙක් මගේ profile pic එකට හරක් ඔලුවක් දාල තිබ්බ. comment 49k තිබ්බා campus එකේ ඉඳන් බෝඩිමට යන ටිකට.![]()

lol
මම එක පාරක් අපේ ලැබ එකේ පිසි එකකට ලොග් වෙද්දී අපේ අනාතයෙක්ගේ ජීමේල් එක ඕපන් කරලා උ ගිහින් තියෙන්නේ
එකේ ද්රෆ්ට් එකක ගැහුවා හොද කුහුහබ්බ ලොල්
මුකුට් kari වැඩ නං කරන්න ගියේ නැහැ
ල්ලොල්

math podi kale,mage eken mokeddo apathayek status ekak dala thibba "mata kagehari ka**ta ganda one" kiyla,,
waha kanda gihilla, ekko kamak na kiyala hitiya ban![]()