1.Video එක උඩ right click කරලා show video URL කියල එක click කරලා ලින්ක් එක අරන් මෙන්න මේ වගේ එකකට ගිහින් download කරගන්න :)http://www.fbdown.net/.
2.නැත්තම් video එක උඩ තියන time එක click කරලා අලුත් ටැබ් එකකට අරන් IDM වලින් බාන්න. (34 mins)
3.එහෙමත් නැත්තම් මේ extension එකයි...