එතකොට thread දාගෙන කතාකරන්න දේකුත් නෑනේ. චන්දිමල්ටයි කුසල් මෙන්ඩිස්ටයි උපුල් තරංගටයි අපේ අනෙක් උන්ටයි අපි tv එක දාගෙන match බලනවා වගේ ගෙදරට වෙලා බලන්න තියෙන්නේ. මේ k Mendisගෙයි Chandimalගෙයි අන්තිම match 5 වැඩ ටික.
K Mendis -20(22), 4(7), 29(34), 1(7), 4(17) Total-58(87)...