ගැහුවා Tempered glass එකක් mobile එකට
Ebay එකෙන් ගෙන්නුවා tempered glass එකක් පට්ට බන්....
හොදට touch එක feel වෙනවා...මම බැලුව වැලි කඩදාසියකින් හුරලා අයෙ කිසි අවුලක් නැ
මගේ normal sticker එක තිබුනේ අපෝ....දවස් 3න් හිරෙන්න ගත්හා..ඊටපස්සේ screen එකත් පෙන්වා අඩු වුනා...මම මයි install කරේ..ලේසි...