1. Mr.chachi

    2013 Feb 22 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit (ElaKiri Talents) [2]

    ..කැරකිලා..හිටගෙන..නැගිටලා..ඉඳගෙන.. ඔයා ලස්සන..ඔයා ලස්සන
  2. Mr.chachi

    2013 Feb 22 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit (ElaKiri Talents) [2]

    සංගීතයක බලය වචනයෙන් විස්‌තර කළ හැකි නොවේ. කලාව මිනිසාගේ යහපත සඳහා හසුරුවන්නේද නැද්ද යන්න සියලු කලාකාමීන් සංගීතඥයන් යළිත් වරක්‌ සිහි කළ යුතුව ඇත.
  3. Mr.chachi

    2013 Feb 22 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit (ElaKiri Talents) [2]

    සංගීතය මඟින් පුද්ගලයාගේ ප්‍රතිශක්‌තිකරණය ඉහළ නංවයි. වේද මන්ත්‍ර හා පැරණි ස්‌ත්‍රොaත්‍ර මඟින්ද, පිරිත්, තොවිල්, ශාන්ති කර්ම මිනිස්‌ සිත් සුවපත් කළ ඔසු බව පෙනේ. ආයුර්වේදයේ චරක සංහිතාවේ හය වන පරිච්ඡේදය සංගීත චිකිත්සාව සඳහා වෙන්කොට ඇත.
  4. Mr.chachi

    2013 Feb 22 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit (ElaKiri Talents) [2]

    වැඩේ හරියන්නේ නෑ එළුවන් කෙලිය හරි තාලෙට කියලා අප්ලෝඩ් කරන්න වෙනවා... :oo::oo::oo:
  5. Mr.chachi

    2013 Feb 22 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit (ElaKiri Talents) [2]

    අද ත්‍රෙඩ් එක මරෝ කියාගෙන යනෝ හරිය
  6. Mr.chachi

    2013 Feb 22 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit (ElaKiri Talents) [2]

    Patta machan...mara feeling ekak enne!:cool: Can i have the link:D
  7. Mr.chachi

    2013 Feb 22 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit (ElaKiri Talents) [2]

    පැ‍ය එක හමාරක් ‍යන්නත් කලින් post 1000 වැටුනා කි‍යහන්කෝ......:cool::cool::cool:
  8. Mr.chachi

    2013 Feb 22 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit (ElaKiri Talents)

    Appatasiri ehemada?:angry: Adoo cooola uba ela porakne..!:yes::cool: Patta wedak karanna puluwan ubata!:yes::yes:

    No contents