සීතල හැන්දැ යාමේ
මද පව නැල්ලේ
ගස් කොළ ලෙලදෙන්නේ
ඔබ ගැන සිතමින්නේ
මගේ හදවත නැලවෙන්නේ
සුන්දර වු ඔබේ සිරැරැල්ලේ
මැවී ඇත්තේ සිතුවමක් මෙන්නේ
තුරැලතා මැදින් හමනා
ඒ සීතල සුළඟ නේ
මගේ පෙම් සිත නලවන්නේ
ඔබ දුටු දා මගේ සිතට නේ
නැගුණේ ප්‍රේම් හැඟුමන් නේ
නමුදු ඔබ නැ මා හට ලැබුනේ
මේ සුන්දර...