ADSL අඩුම රට ලංකාවයි- අනූෂ පැල්පිට
සාමාන්‍ය ජනතාව ADSL සහ Wi-Fi ලෙස භාවිතා කරන අන්තර්ජාල දත්තවල මිල ගණන් අඩුම රට ශ්‍රී ලංකාව බව විදුලි සංදේශ නියාමන කොමිසමේ ප්‍රධානී, අනූෂ පැල්පිට කියයි.
ඔහු අප සමග පැවසුවේ මේ වනවිට මෙරට අන්තර් ජාල දත්ත සම්බන්ධතා මිලියන 02 කට ආසන්න ප්‍රමාණයක් තිබෙන බවත් එය...