වහනයක් ගෙන්වන්න ලියාපදිංචි වීම අනිවාර්යෙන් කරන්න ඕන දැන්. වහනය සදහා වගකීමක් නිකුත් කරනුලබන්නේ අදාල ලිය පදිංචි IMPORTER සදහායි.
උදාහරණයට SBT ගන්නම් . මෙයාලගේ SHIPPING LINE එක විතරයි මම USE කරන්නේ. මෙයාලා ගෙන් වහනයක් මිලදී ගත්තා කියමුකෝ INSPECTION එක FAIL උනොත් දාන්න තියෙන සෙල්ලන් ඔක්කොම දාලා...