අස්පෙ සීයා යූ මේ රිප්
අපේ ගමේ හිටියා නියම භාණ්ඩයක්, භාණ්ඩයක් කියල කිව්වට මේ යකා එල බුවෙක්. අස්ප සීයා කිව්වොත් නොදන්න එකෙක් නෑ. හැමදම හවසට පොඩ්ඩක් වැදුනම බුවා අස්සයම තමා වෙනසකට තියෙන්නෙ පොඩි සිග් සැග් ගතියක් තියෙනව බුවාගෙ ඇවිදිල්ලෙ. අස්පෙ සීයගෙ ගේ තිබුනෙ අපෙ ගෙදරට පොඩ්ඩක් පල්ලෙහා.. බෑවුමේ. උදේට...