ෆොන්සේකාගේ 60 වැනි උපන් දිනය නිමිත්තෙන් උස&
තමන්ගේ විශ‍්‍රාම වැටුප හා සියලූ යුද හමුදා නිලතල ඉවත් කරමින් පළවන යුද අධිකරණය විසින් ලබා දුන් තීන්දුවට එරෙහිව හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා විසින් ගොනු කළ පෙත්සම 2011 ජනවාරි 24 වැනිදා සලකා බැලීමට අභියාචනාධිකරණය අද තීන්දු කළේය. එදිනට පෙත්සමට අදාළ...