ඉස්සර යුනි ඉන්න කාලෙ මුලදි ආව කෝච්චියෙ ගෙදර. මොරටුවෙන් නගිනව මහවෙ. ඒකාලෙ DMU එකක් නෙමේ තිබුනෙ. එන්ජින් සෙට් එකක් ගියේ, පටන් ගත්තේ මොරටුවෙන්. එකේ අපි නගිනකොට මොකෙක්වත් නෑ. ඇවිදල හොදම සීට් එක අල්ලගන්නව. ටිකක් දුර යනකොට ඔය සීට් වල අයිති කාරයො නගිනවනේ. ඉතින් උන් මම වේයන්ගොඩට යනකම් රවනව ගොරෝනවා. එහෙම...