මචන් මම මෙ දවස්‌වල පොඩි අව්ලකින් ඉන්නෙ කෙල්ලෙක් හින්දා මට ඔයාලගෙ අදහස් දක්‌වලා පොඩ් උදව්වක් දෙන්න මේක තෙරුම් ගන්න...
මම කෙල්ලෙක්‌ව ගොඩාක් ලගින් අශ්‍රය කලා. අපි දෙන්නා හරියට කපල් 1ක් වගෙ හිටියෙ. එයාය් මමය් හොදම යාලුවො මම එයට අදාරය කලා මම අහුවා ඔය මට අදරෙය්ද කියලා කෙල්ල කිව්වා අදරේය් එත් අනේ...