අනේ මචංලා එළකිරි සියලු දෙනාගෙන්ම පොඩි හෙල්ප් එකක් ඕනි. රැ 20000-25000 විතර පොන් එකක් ගන්නයි ඉන්නේ. තවම කිසිම අයිඩියා එකක් නම් නෑ පෝන් එකක් ගැන. ඇන්ඩ්රොයිඩ්ද වින්ඩෝස්ද හොද. සැම්සුන්ග්, සෝනි, නොකියා, එච්.ටී.සී. ඕනි බ්රෑන්ඩ් එකක් කමක් නෑ. ප්ලීස් හෙල්ප් මචංලා...........
Xperia පෝන් ටික කාලයක් යූස්...