ලෝකෙ දැනට තියෙන ඔක්කොම ආගම් බොරු. දැනට ගොඩක් විද්යාක්නයෝ කියන විදියට මේ ලෝකෙ තනිකරම සිමියුලේෂන් එකක්.
අපිට වඩා බුද්ධිමත් ජීවීන් පිරිසක් අපිව මෙට්‍රික්ස් ෆිල්ම් එකේ වගේ සිමියුලේෂන් එකක් ඇතුලට දාල චෙක් කරනව. කොම්පියුටර් ස්ක්‍රීන්
එකක පික්සෙල් වලින් ඉමේජ් හැදෙනව වගේ අපිව හැදිල තියෙන්නෙ 3D...