උණ කටුවේ බලය
බයාදු මිනිසකු වූ සියදෝරිස් රෝගීව සිටි තම කටකාර බිරිඳ දොස්තර මහතා වෙත කැඳවාගෙන ගියේය. දොස්තර මහතා රෝග ලක්ෂණ විමසා, උණ කටුවක් ගෙන ඇගේ මුවට ඔබා "දැන් කට වහගෙන ඉන්න" යයි කීය. වෛද්‍යවරයා නැවතත් උණ කටුව ඉවතට ගන්නා තෙක් බිරිඳ කට තදින් වසා ගෙන නිසොල්මනේ සිටිනු සියදෝරිස් බලා සිටියේ මුවද...