නුවන් බුවා,
එල කිරි කොල්ලෙක්,
කොල්ලෙක් කීවට මාමෙක්,
දැන් නං වැඩිය පෙන්න නැ,
ඔක්කොටම වඩා අත් දෙකේ සයිස් එක වැඩි කර ගන්න තමා උත්සාහ කරන්නේ
උදව්වක් ඉල්ලුවොත් කවදාවත් බැ කියන්නේ නැ
සචියයි මුයි අතර අන්‍යෝන්‍ය ගේ ලවු එලල් තියෙනවා,,,
සචිය
වයිරස් ගාර්ඩ් එකකින් සැහෙන් වෙනසක් කල / කරගත්/ ගොඩගිය/ කෙලවගත්...