1. RePost බුවා

    2015 Dec- 22- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අනේ මන්දා බන්, පට්ට ලස්සනයි. ඉල්ලුවට දෙන්නෙත් නැනේ,, කියන්නෙත් කවුද දන්නේ නැ,, මට හිතෙන්නේ සන්කපාලයා ලියන්න ඇත්තේ,,
  2. RePost බුවා

    2015 Dec- 22- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඉවර උනානේ අක්කේ.. අයියෝඕ,,,,
  3. RePost බුවා

    2015 Dec- 22- ElaKiri Radio ! -Music Hut with tharindumj

    නහුතෙට නටනවා කෙසේ වෙතත් මල නම් පනිනවා,, අර සින්දුවම කපුවනේ,,,
  4. RePost බුවා

    2015 Dec- 22- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මචෝ පොස්ට් 1000ක් ගහලම යමු...
  5. RePost බුවා

    2015 Dec- 22- ElaKiri Radio ! -Music Hut with tharindumj

    එළු අක්කේ,, අපේ සින්දුව,,,
  6. RePost බුවා

    2015 Dec- 22- ElaKiri Radio ! -Music Hut with tharindumj

    එතකොට ඕකත් කරන එක නවත්වයි.. මොන ගැනිද බන් කැමති තමන්ගේ මනුස්සයා පැය දෙකක් වෙන උන්ට ආතල් දෙනවට,,,,
  7. RePost බුවා

    2015 Dec- 22- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මොකද කියන්නේ, පොස්ට් 1000ක් ගහලම යමුද?
  8. RePost බුවා

    2015 Dec- 22- ElaKiri Radio ! -Music Hut with tharindumj

    RePost බුවා 193 cedric1986 90 Elysium 86 KRipTER 78 Rukaef 73 crazyasa 50 dath kimbula 39 King_cobra 36 agresha 34 labu gediya 33 RIDER89 30 amilabanuka 28 shaminda peiris 25 ashan_j 25 rowithmicro 22 Bad Cop 22 -LotusMoon- 15 dildude 9 mahesh1297 9 goooogle99 7 සොහොන 6 lpwicrama 6 shooi baba 6...
  9. RePost බුවා

    2015 Dec- 22- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අපි වෙනුවෙන් ටැග් දාන්න එවුන් තමා නැත්තේ,, ඉස්සර නම් දෙමළා එකක් දැම්මා මට,,,
  10. RePost බුවා

    2015 Dec- 22- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අනිවා ලොක්කා... බුදු සරණයි, පරිස්සමට පලයන්, හැමතැනම හරක් හොරු,,
  11. RePost බුවා

    2015 Dec- 22- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ලොවෙත් ලබ්බා... බැදලා ළමයි ගොඩාක් ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා,,,
  12. RePost බුවා

    2015 Dec- 22- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අම්මේ, බේරෙනවා මනුස්සකම
  13. RePost බුවා

    2015 Dec- 22- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ලබ්බා ගව තියෙනවා ලින්ක් ටික,, උබ දන්නේ නැද්ද? දැන්ම පි.එම. එකක් දාපන්,,,
  14. RePost බුවා

    2015 Dec- 22- ElaKiri Radio ! -Music Hut with tharindumj

    පලිබෝදනාෂක අනතුරු සහිතයි, ප්‍රවේශමෙන් පරිහරණය කරන්න,,
  15. RePost බුවා

    2015 Dec- 22- ElaKiri Radio ! -Music Hut with tharindumj

    බොරු කියන්නේ,... මේ තමයි කැන්ඩි මහේෂයා...
  16. RePost බුවා

    2015 Dec- 22- ElaKiri Radio ! -Music Hut with tharindumj

    තොටත් ඕනේ නැති කුණු ගොඩක් නැනේ....
  17. RePost බුවා

    2015 Dec- 22- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මහේෂයා එක්ස්පොස්.....

    No contents