1. GihanFX

    How many EK accounts you have...

    ඔන්න ඇහුව ඉදල් ඉදල්, මේ එකවුන්ට් එක විතරයි බන් තියෙන්නේ
  2. GihanFX

    While Our Boys were Getting Killed.. Saraths Fonseka's Son in Low Party

    ඔය කාගෙ කාගෙත් ලමයි පාට් වලට යනව, අනිත් එක ප්‍රතිපත්ති ප්‍රකාශන වල කියන්නේ නැහැනේ, ලමයිව ගෙදර තියෙනව කියල :lol: උනුත් අපි වගේ කොල්ලො
  3. GihanFX

    While Our Boys were Getting Killed.. Saraths Fonseka's Son in Low Party

    තාත්ත යුද්දේ කරපු එකම මදිද ? තාත්ත යුද්දෙ කලා කියලා ලමයි ගෙදරට වෙලා ඉන්න ඕන කියල නීතියක් නැහැනේ, පොඩ්ඩක් හිතල බලන්නේ මේ ත්‍රෙඩ් දාන අපි යුද්දය වෙනුවෙන් මොන වගේ කැපකිරීමක් කරල තියෙනවද කියල ? මුකුත් කරල නැහැ නේද ? ම්ඩ දේශපාලනට අපිට එපා :no:
  4. GihanFX

    meya gena thorathuru mukuth dannawada?

    නැහැ
  5. GihanFX

    ElaKiri & Swarnawahini Problem

    එක අතකට ස්වර්නවාහිනී වගේ ලොකු මාධ්‍ය ජාලයක් එලකිරි වගේ වෙබ් අඩවියක දාන ලිප් ගැන වදවෙන එක අපිට ආඩම්බරයක්
  6. GihanFX

    GIHANFX

    බොහෝම ඉස්තූතියි සහෝ
  7. GihanFX

    GIHANFX

    Thanx a lot bro තෑන්ක්ස්
  8. GihanFX

    Elakir On Sawarnawahini (Must Read)

    ඒකයි බය :lol:
  9. GihanFX

    GIHANFX

    තෑන්ක්ස්
  10. GihanFX

    GIHANFX

    ඒකයි මම පලවෙනි පොස්ට් එකේම දැම්මේ (එම මෙම්බර්ගේ නම මෙහි සදහන් නොකරන ලෙස මම කාරුනිකව ඉල්ලා සිටිමි, ඔහු කලේ ඔහුට ලැබුන පුවත පලකිරීම පමනයි, මෙමගින් ඔහුට කරුනාකර අපහාස නොකරන්න) අපි එකදෙයක් අද ඉගෙන ගත්ත, අපේ අය ප්‍රශ්නයකදී කාවවත් තනි කරන්නේ නැහැ කියන එක
  11. GihanFX

    RS Help

    නැහැ ලොක්ක (බම්ප්)
  12. GihanFX

    GIHANFX

    thanx bro
  13. GihanFX

    Elakir On Sawarnawahini (Must Read)

    :P ජාතිය
  14. GihanFX

    mewage adu adina eka harida ?

    :lol: බම්ප් කරන්න එපා බන්
  15. GihanFX

    Elakir On Sawarnawahini (Must Read)

    දැන් මේ උද්ගෝශනයේ බොන්නත් දෙනවද ?
  16. GihanFX

    GIHANFX

    තෑන්ක්ස් මචන් :lol: උබ හදල දීපු සිගි වලට තෑන්ක්ස්, විශ් කරාටත් තෑන්ක්ස්
  17. GihanFX

    mewage adu adina eka harida ?

    හා හා දැන් මේක අත ඈරල වරෙල්ල වට් ඩූ යූ ෆීල් නව් එකට :lol: මේක බම්ප් කරන්න එපා :rofl: මගේ ශර්ට් එක හවුරු හරි උස්සයි
  18. GihanFX

    GIHANFX

    thanx bro thanx a lot bro thanx machan තෑන්ක්ස් බ්‍රෝ තෑන්ක්ස් මචෝ ඔව් මචන් ඊයේ පෙරේද වගේ :lol: ඔහොම අහද්දි ලැජ්ජයි වගේ
  19. GihanFX

    GIHANFX

    thanx bro thanx machan යුරාජ් අයියේ ( අනේ මට උබට අයිය කියන්න වුනානේ :baffled:) බොහෝම ඉස්තූතියි, මල්ලියේ උබ මට කරපු උදව් වලට කොහොම ඉස්තූති කරන්නද මන්ද :) බොහෝම ඉස්තූතියි thanx bro Thanx Bro - All Hail the King
  20. GihanFX

    GIHANFX

    සැමදාම, දුකේදී, සැපේදේ හිටපු ඔබතුමාට බොහෝම ඉස්තූති ඉස්තුතියි බොහොම ඉස්තුතියි මාලි සහෝදරය බොහෝම ඉස්තුතියි මචන් ඔබතුමාට බොහෝම ඉස්තූතියි, අද මගේ ත්‍රෙඩ් එකෙන් ඉබතුමාට කිසිදු හිත් වේදනාව නොවුනැයි කියා මම සිතමි ඉස්තූතියි ලකී, මගේ ත්‍රෙඩ් බම්ප් කරනවට බොහෝම ඉස්තුතියි...

    No contents