හරි ඉතිං මම කොහොම දැගලුවත් උඹට මොකද?
ඒක උඹට අදාල දෙයක් නෙමෙයිනේ
ඔන්න ඔය කතාව ජීටී අයියා කිව්වනම් කමක් නෑ
මොකද මේක උගේ සයිට් එකනේ
ඒවුනත් උඹට කිසි අයිතියක් නෑ එහෙම කියන්න
උඹත් මම වගේ සාමාන්‍ය මෙම්බර් කෙනෙක්.. උඹටත් කලින් මේකේ රෙජිස්ටර් වෙච්ච එකෙක් මම..
මම මේකෙ කොහොම දැගලුවත් උඹට පාන්ද?
මට ඕන දෙයක්...