1. U_knw_me

    |~ Lovers Avenue VI ~|

    :P:P:P
  2. U_knw_me

    |~ Lovers Avenue VI ~|

    ඕක දැන් කතා නොකර ඉමු නේද ???? :(:(:( ඒකෙන් වෙන්නේ හොඳ වෙන තුවාල පෑරෙන එක විතරනෙ :(
  3. U_knw_me

    |~ Lovers Avenue VI ~|

    මොකා ?????? :shocked::shocked::shocked: i'm shocked :(:(:( මොනවා කියන්නද තේරෙන් නෑ
  4. U_knw_me

    |~ Lovers Avenue VI ~|

    අපි නං ගොඩක් හොඳින් ... අද මොනවද කරන්නේ ?? :)
  5. U_knw_me

    කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

    thx :rofl::rofl: අරයත් කිව්වා
  6. U_knw_me

    |~ Lovers Avenue VI ~|

    අහ්හ්හ්හ්හ්හ් .... මේ ඉන්නේ මෙයා :D කොහොමද කොහොමද ???? :rofl::rofl:
  7. U_knw_me

    |~ Lovers Avenue VI ~|

    :confused::confused::confused::confused::confused:
  8. U_knw_me

    කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

    අපෝ කැත හිත .... :baffled::baffled: මොකක් හරි වල් කතාවක් වෙන්න ඇති sure එකටම :dull::dull::dull:
  9. U_knw_me

    කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

    අන්න වැඩේ .... ලොකු talk දුන්නට යාළුවා මහ බය ගුල්ල :lol::lol:
  10. U_knw_me

    කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

    දැන් hacker & යාළුවා ඇත්තටම may 1st set වෙන්නද යන්නේ ? :D අඩේ මට මැවිලා පේනවා තල්මහයි හාල්මැස්සයි set වෙනවා යාළු යාළු යාළු .. ඔයා කෝ ???? කියල තමයි හොයන්න වෙන්නේ යාළුවව :lol::lol:
  11. U_knw_me

    කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

    අනේ ඉතින් උඹ බබා ?
  12. U_knw_me

    කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

    වේදනාවෙන් නං නෙමෙයි .... ඒත් මිනිස්සු ප්‍රශ්න වලින් පැනල යන්න හොයා ගන්න කෙටි මාර්ග ගැන නං පුදුමයි ඒ වගේ අපේ ජීවිත වල ප්‍රශ්න වලිනුත් පැනල යන්න විදිහක් තිබ්බ නං ? :(:(:(
  13. U_knw_me

    කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

    අපෝ බේබද්දෝ :angry::angry::angry:
  14. U_knw_me

    කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

    මම එහෙම reply නැති වුනහම රිදිලා ගාන් නෑ :P:P:P
  15. U_knw_me

    කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

    තමන්ට රිදුනම තමයි ඒක කියන්න කලින් අනික් කෙනාට රිදිලා රිදිලා කියල ඔහොම දාන්නේ :P:P:P
  16. U_knw_me

    කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

    අනේ මෙහ .. පුළුවන් දෙයක් කියන්න .... එළකිරි එකේ කිසි කෙනෙක්ව හම්බ වෙන් නෑ කිව්වා මේ පඟර නාට්ටා එනවා කඩු හරඹ පෙන්නන්න :lol::lol::lol:
  17. U_knw_me

    කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

    බලන්න .. no prob .. සමහර විට මේ පැත්තේ එන එක නං සිමා වෙයි ... ඒත් කතා කරොත් අහක බලන්නේ නං නෑ ... අනිවා ඕන උදව්වක් කරනවා මට පුළුවන් කාලේ ආවම :yes::yes::yes::yes:
  18. U_knw_me

    කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

    මම නැති අතර මට මඩ ගහපු වුන් එකා එකා පෝලිමට එන්න ... අද නං බාවනවා හැම එකාගෙන උඩ ඉඳන් පල්ලෙහටම :angry::angry::angry::angry: අපි එහෙම කාලෙන් කාලෙට වෙනස් වෙන් නෑ හරිය අපි එදත් , අදත් , හෙටත් නොවෙනස් මිනිස්සු (වයස & size එක වෙනස් වුණාට :dull::dull: )

    No contents