ඈයි බන් ඕක කරන්න ඉස්සෙල්ලා තව කොච්චර ඒව කරන්න තියනවනේ.ඒ වෑඩ ටික කරලා දෙවනි වාරෙ ඉවර වෙන්න ඔන්න මෙන්න කියලා ඕක කරන්න තිබ්බනේ,එතකොට මහින්ද ඔය කියන විදිහට රට රත්තරන් විදිහට පාලන කළාම නිකම්ම ඕකත් සම්මත වෙලා ආපහු ඡන්දෙත් දිනන්න පුලුවන්නේ.ඈයි මේ හදිස්සි,ඉස්සරහට කරන්න ඉන්න වෑඩ වලින් මහිදගේ ජනප්‍රිය කම...