මේ තියෙන තත්වය අනුව මම හිතන්නේ මහින්ද හදන්නේ ඊළගට අගමැති කමට එන්න වගේ, නමුත් මීට කලින් ක්‍රියත්මක වේවිද දන්නේ නෑ එහෙම වුනොත් බොහෝවෙලාවට එන්න තියෙන්නේ ජනවාරි 21 වැනිදායි පස්සේ මොකද එදා තමයි විධායක ජනාධිපතිකම අහෝසිකරන්නේ ,ඒදාම ඔක්කොම වේවිද දන්නේ නෑ නමුත් එදායින් පස්සේ තමයි ඒක පටන් ගන්නේ, එතකොට...