තාම බැලුවේ නැද්ද
බලපන් දෙවෙනි එකත් ගියා
ආර්යා වොල්ඩර් ෆ්‍රේ සහ උගේ නෑදෑයෝ සේරම වස දීල මරුව
වයිට් වොල්කර් ල ගයන්ට් ල සෙට් එකක් එක්ක වෝල් එක පැත්තට එනවා
සෑම් ට ජෝරා මොර්මොන්ට් හම්බෙනවා උගේ ලෙඩේ සනීප කරන්න හදනව
ග්‍රේ වොර්ම් මිසේන්දයිට දිව දාන සීන් එකක් තියෙනවා විනාඩි 5ක් විතර දෙන්නම ඇදුම් ඔක්කොම...