චීනය ප්‍රමුඛ ආසියාතික රටවල සාර්ථකව යොදාගන්නා මදුරු උගුලක්. අපේ රටේ විෂ මදුරු දගර වලට විකල්පයක් ලෙස යොදාගත හැකිදැයි බලමුද ?
1) ප්ලාස්ටික් බෝතලයක් ගෙන ( හිස් බීම බෝතලයක් ) රූපයේ පෙන්වා ඇති ආකාරයට කපා ගන්න.
2) උතුරන වතුර ජෝගුවකට සීනි දියකරගන්න ( දුබුරු සීනි නම් වඩාත් සුදුසුයි). කාමර උෂ්ණත්වය...