1. මරුසිරා

    Online Bussiness

    ඔක්කොටම කලින් කොපි රයිට් වුල් තියෙනවද කියල හොයල බලපන් .නැත්නම් හිරේ ලගින්න වෙයි .ඒකාලේ මරා මයික්‍රොසොෆ්ට් එක්ක අග්රිමන්ට් ගැහුවා .ලදී මුනුත් ඇපල් එකකේ අග්රිමන්ට් ගැහුවා කියල තිබ්බ .ඔය වගේ මේ හල්පරුවෝ මොන අග්රිමන්ට් ගහලද දන්නේ නැ .එනිසා නීතිමය පැත්ත බලල වැඩේ පටන් ගනින් .:) ජය වේවා ගුඩ් ලක් :cool:
  2. මරුසිරා

    මරණයට පෙර යුතුකම් ඉටුකල ඉංජිනේරුවරයා!!!

    හොද වැඩක් :) දුප්පත් ඉස්කෝලෙකට අඩුපාඩු හදාගන්න ඔය සල්ලි දුන්නනම් ළමයි සිය දාස්ගානක් එකෙන් ප්‍රතිපල ගනියි . විවේචනයක් නොව අදහසක් පමණයි :)
  3. මරුසිරා

    සිංහරාජයට දෙනියායෙන්

    බම්ප් ඕකත් ගෙරි හම්බය කපල දාන්න කලින් ගිහින් බලන එක හොදයි :dull::growl:
  4. මරුසිරා

    “කුඹියෝ” ටීවී සිරිස්

    :yes::yes: කාලෙකින් ට්ව බැලුවේ නැති නිසා දැන් රුපවාහිනියේ යන වැඩසටහන් ගැන දන්නේ නැ .එත් රුපවහිනියත් මෙගා රැල්ලට කොරියන් කතා හරහා යම්දුරකට අහුවෙලා ඉන්නේ . චන්ද්‍රිකා කාලේ කරපු හොදම වැඩේ ඩිස්කවරි චැනල් එක ඇයි එකෙයි රුපවහිනිය්යෙයි දැම්ම එක .රටේ මිනිස්සුන්ගේ ලෝකේ ගැන දැනුම හදන්න කරපු හොදම දෙයක් එක...
  5. මරුසිරා

    Nissan Leaf මිලියනකින්_බසී

    කව්ද ඉතින් කෑම අඩුවෙන රටක් ගැන කිව්වේ ?:lol::lol: උබත් හීනියට මරාට කඩේ යනවා නේ එකනේ මරා කම් බිම නිකන් දුන්න කියල කියන්නේ :lol::lol: වදපොන්ස් පව් උට උබලගේ උදව් අවශ්‍යම මොහොතක් මේ :lol::lol:
  6. මරුසිරා

    අගෝස්තු_මරාගේ පවුලම හිරේ

    තාම අගෝස්තු අවේ නැතෙයි හිටන් ? :lol::lol::lol: මේකත් අර ස්කයිප් කෝල් එකේ ට්‍රේඩ් එක වගේ අමරණිය ට්‍රේඩ් එකක් එළකිරියේ :lol::lol: ලින්බුවාට අපේ හදපිරි මෙව්ව් එක :lol::lol::rofl::rofl:
  7. මරුසිරා

    Nissan Leaf මිලියනකින්_බසී

    :lol::lol::lol: අන්තිමට අයවැයෙන් හොද වෙලා තියෙන්නේ බැනර් පෝස්ටර් අදින උන්ට :lol::lol:
  8. මරුසිරා

    ඇගේ කඳුල ඇගේම පුතු විය..

    අම්මගෙයි පුතෙක්ගෙයි බැදීම හරි පුදුම එකක් විශේෂයෙන් ආසියාවේ .අම්මගේ ආදරේ රකවරණේ ගැන මතක් වෙනකොට කොච්චර කුජිතවුන රටක් වුනත් ලංකාවේ වගේ මව්පිය බැදීම් ඇටමිදුළු දක්වා විහිදිලා තියෙන රටක් ඉපදීමත් ලොකු වාසනාවක් කියල හිතෙනවා :yes::yes: රේප් +14
  9. මරුසිරා

    මධ්‍යයේ බලය අතහැරීම

    අර මොක්කුන්ද කැකුණ තලනකොට තවත් මොක්කුන්ටද රජ මගුල් කියන්නේ ඕකට තමයි :dull: පාරම්පරික ටෝයියෝයි බයියෝයි තමයි රටේ විනාසෙට වගකියන්න ඕන . ඕකුන්ට තමන්ගේ පක්ෂේ නායකයෝ මොන බලු වැඩේ කොලත් අවුලක් නැ ඊලග පාරත් දෙන්නේ උටම තමා :no::dull:
  10. මරුසිරා

    Nissan Leaf මිලියනකින්_බසී

    මිලියන දෙකකින් විතර වැඩි කරලා මිලියනෙකින් අඩු කලාම හිරිකොතේ වහල්ලුන්ට මැජික් :lol::lol::lol: බි ලුණු හාල් එහෙම අඩු කොරන්නේ නැතෙයි දැන්ම ?:lol::lol::dull:
  11. මරුසිරා

    Sri Lanka Cricket Mashup

    අනේ ඔන්න ඔහේ මුන්ට සින්දුවක් කියන ඉන්න කියල ටීම් එකට ඇත්තටම ක්‍රිකට් පුළුවන් එව්වෝ ටිකක් ගම්මු නේද හිටන් ?:dull: දිලාට වත් කුලයටවත් අදාළ නැත:cool:
  12. මරුසිරා

    අපේ රටේ ක්‍රිකට් ඇයි බන් මෙහෙම?

    ක්‍රිකට් විතරක් නෙමේ ලංකාවේ හැම දෙයක්ම එහෙම තමා .දක්ෂය යටයනවා මීහරක් ලොකු තැන වල රජකරනවා :dull: එකනේ ලංකාව රින අතින් සන්වරදෙන් වෙන්නේ :dull: මන් නම් කියන්නේ දැන් අරමාල්ටස් මේ මාලට දුන්න චාන්ස් හොදටම ඇති .මුන් දැනටත් රෙකෝඩ් කඩන් වයිට් වොෂ් වෙන එකේ අලුත්ම ටීම් එකක් ගෙන්න කාලේ හරි මේකට අත්ට් කුනා...
  13. මරුසිරා

    Communication සෙල්ලම

    බම්ප්
  14. මරුසිරා

    මොන හු# යන්නක්ද බන් මේක​

    හෙට අනිද්දා හොටුපෙරන් අඩන්න මැරෙන්නේ කොහොමද කියල අහල ට්‍රේඩ් දන්න නම් ලෑස්තිවෙන්න එපා පුටේ ..ඕන කලින්ම කිව්වා :angry: :P
  15. මරුසිරා

    |||෴⚾ Sri Lanka tour of UAE and Pakistan, 2017 ⚾෴||| [2 Tests/5 ODIs/3 T20Is]

    එක කොහොම කරන්නද එකත් බුකි තිලගය විකුනලානේ ...:lol::lol::lol: ප්.ලි හිස්තැන් පිරවීමක් පමණි :lol::P
  16. මරුසිරා

    හන්තාන.

    වැල කතාවක් දාද්දි ලස්සන පොටෝ එකකුත් දාපන් හරියට :lol:ෂොට් එකට බයිට් දෙනවා වගේ :)
  17. මරුසිරා

    වයි-පයි පුශ්නයක්...

    එකියන්නේ බෝගේ internet එක ෂෙයාර් වෙලා නෑ :) එක්කෝ එක පිසි එකක dns එක දාල නැ

    No contents