එදා මේක දාන්නද කිවුව වෙලා මම උඩ පැනල හා කිව්වෙ අපි චුටි කාලෙ මුන් කරපුව අපි දන්නෙ නැති කම නිසා..
මුල ඉඳලම කියෙව්ව.. දැන් නම් ලෙසටම තේරැනා..
මෙහෙම දෙයක් කලාට ගොඩක් පිං..
අපේ වයසෙ උන් මේව දන්නෙ නෑ.. ඒකයි හුඟක් අය රෝන් සයිඩ් යන්නෙ..
*මිලේනියම් සිටි විස්තරේ ලින්ක් එකට තැන්ක්ස්.. මම ඒක ගැන...