මම නම් මේ හැම දෙයක්ම දකින්නෙ අද මිනිස්සු ස්වබාව දර්මයට විරුද්දව යන නිසා කියලයි. මොකද දැන් පරිසරය අසමතුලිතයි. ඒකට හේතුව මිනිසාමයි. අපි පරිසරයත් එක්ක ඉන්න කම් පරිසරය අපිට විරුද්ද වෙන්නෙ නැහැ.. දැන් වෙලා තියෙන්නෙ මිනිසා පරිසරයෙන් , ස්වබාව දර්මයගෙන් ඈත් වෙලා ඉන්නෙ....
මේක අපිට ලංකාවට විතරක් නෙවේ...