ඉතින් හරිම interesting, කෙනෙක් ඇවිත් කියනවා දෙවිකෙනෙක් නැ කියලා කෙනෙක් ඇවිත් කියනවා මම දෙවියන්ගෙ පුත්රයා මා කෙරෙහි විශ්වාස කරන්නන්ට ගැලවිම ගෙනදෙනවා කියාලා , දෙදෙනාම Reliable පුද්ගලයන්, දෙදෙනාම ප්රදාන ආගම් නායකයන්, දෙදෙනාගෙම ඉගැන්විම් හොදයි
"Lord Buddha is my teacher , Jesus is my father, my...