සැබැ මොඩකම යනු කුමක්ද?

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
God-is-Love.jpg
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
7 Lies The Devil Wants You To Believe

1. The Devil wants you to believe that he’s stronger than God.

2. The Devil wants you to believe that this world is all there is.

3. The Devil wants you to believe that you’re all alone.

4. The Devil wants you to believe that free will is a myth.

5. The Devil wants you to believe that what you do as one single person can’t possibly matter in the long run.

6. The Devil wants you to lose faith in love, in the power of work, the belief in happiness.

7. The biggest lie that the Devil is selling the world is that he doesn’t exist.

If he’s not real, you don’t need to be cautious of him, do you? You don’t need to be wary of the lies that he might plant. He’s not real. The Devil needs to get you to believe that the Bible is unproven, that Jesus is just a story; that it was applicable years ago, but there’s nothing in it that makes sense for your life today. If he can get you to believe that, then he knows that you’ll believe anything he wants to tell you.

Satan tricks us by telling lies. He controls us by telling lies. He convinces us to do things that we wouldn’t do otherwise. Be on the lookout for how the Devil may be tricking you into things you aren’t consciously choosing to do. You have the power to choose.
 
mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
අපිට කෙල උනෙත් ඔහොම උඩගු වෙන්න ගිහින් තමයි :rolleyes:

World's power or God's Love?

Jesus%252C+the+Light+and+the+Way..jpg

Y2K decided God's way :love:

Love one another !

උඩගු ? :shocked:
මේ තමයි ඔබත් මමත් ඔබේ දෙවියාත් ඔහුගේ පුත්‍රයත් පෘතග්ජන සියලුම සත්වයනුත් සංසාරේ මුහුණදෙන සබැ විශ්ව සොබාවය. රිදෙනවා තමයි හැබැයි ඕකයි ඇත්ත . :yes::yes::yes:
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
උඩගු ? :shocked:
මේ තමයි ඔබත් මමත් ඔබේ දෙවියාත් ඔහුගේ පුත්‍රයත් පෘතග්ජන සියලුම සත්වයනුත් සංසාරේ මුහුණදෙන සබැ විශ්ව සොබාවය. රිදෙනවා තමයි හැබැයි ඕකයි ඇත්ත . :yes::yes::yes:

ඔබ විශ්වාස කරන විදිහට ඕබට සුදු වෙවා !:love:
Glory+be+to+the+Father.jpg
 
Truth is this son

mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
ඔබ විශ්වාස කරන විදිහට ඕබට සුදු වෙවා !:love:
Glory+be+to+the+Father.jpg

විශ්වාස කරන හැටියට කිසිවක් සිදු නොවේ.
ඔබ ඔය ඉපදිලා තියන්නේ ඔබට ඔය දුක සතුට වේදනාව ඔබවිස්වාස කරුපු දේවල්ද ?
ඔබ වරදිවද කර කර හොදක් ඔබට වෙනවා කියල හිතාගෙන හිටියොත් ඔබට එහෙම වෙයිද ?
වේනම් දෙයක් ඒ හේතුවක් ඇතිවම වෙයි . හේතුව නැති කල්හි පලයක්ද නැත.
 
mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
Truth is this son

ඔබගේ දෙවියන්ට වඩා සතන් බලවත් කියා ඔබට හිතෙන්නේ නැද්ද ?
සතන්ව මැව්වේ කව්ද ? සතන් දෙවියන්ව මැව්වද ? දෙවියන් සතන්ව මැව්වද ? ඔය දෙදෙනාම වෙන කෙනෙක් මැව්වද ?
එහෙමනම් ඒ මවපු කෙනා මැව්වේ කව්ද ?
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
mensoft2003;10461562]විශ්වාස කරන හැටියට කිසිවක් සිදු නොවේ.
ඕබ එක්තරා විදිහකට හරි නමුත් ගැලවිම නොලැබෙන්නෙ විශ්වාස නොකරපු බැවිනි

ඔබ ඔය ඉපදිලා තියන්නේ ඔබට ඔය දුක සතුට වේදනාව ඔබවිස්වාස කරුපු දේවල්ද ?

නැ අපි කිසිවකුවත් ආවේ කොහෙන්ද වත් යන්නෙ කොහාටද වත් නොදනි, නමුත් ජ්විතය ඉතා වටිනා දෙයක් යැයි ඇගේ ජිවිතය අපට ගොඩාක් දෙවල් උගන්වනවා ඇත්තටම මෙය තාවකාලික විභාගයක් වැනිය.... සමහර අය ප්‍රශ්න හමුවේ පැනයාමට බලයි.

එහෙනම් කොහොමද අපි දන්නේ කොහෙටද යන්නෙ කියලා?

Jesus said to them, “I am going away, and you will look for me, and you will die in your sin. Where I go, you cannot come.”

“You are from below; I am from above. You are of this world; I am not of this world. 24I told you that you would die in your sins; if you do not believe that I am [the one I claim to be],a you will indeed die in your sins.”
John 8:21

Jesus replied. 26 “I have much to say in judgment of you. But he who sent me is reliable, and what I have heard from him I tell the world.”

The Word Became Flesh

1 In the beginning was the Word, and the Word was with God, and the Word was God. 2He was with God in the beginning.

3 Through him all things were made; without him nothing was made that has been made. 4 In him was life, and that life was the light of men. 5 The light shines in the darkness, but the darkness has not understooda it.

6 There came a man who was sent from God; his name was John. 7 He came as a witness to testify concerning that light, so that through him all men might believe. 8He himself was not the light; he came only as a witness to the light. 9The true light that gives light to every man was coming into the world.b

10 He was in the world, and though the world was made through him, the world did not recognize him. 11 He came to that which was his own, but his own did not receive him. 12 Yet to all who received him, to those who believed in his name, he gave the right to become children of God— 13 children born not of natural descent,c nor of human decision or a husband’s will, but born of God.

14 The Word became flesh and made his dwelling among us. We have seen his glory, the glory of the One and Only,d who came from the Father, full of grace and truth.

කෙටියෙන්ම කියනවනම් සියල්ලම් අවේ එතුමාන්ගෙන් නමුත් සියල්ලම එතුමන් ලගට නැවත යන්නෙ නැ

ඔබ වරදිවද කර කර හොදක් ඔබට වෙනවා කියල හිතාගෙන හිටියොත් ඔබට එහෙම වෙයිද ?
වේනම් දෙයක් ඒ හේතුවක් ඇතිවම වෙයි . හේතුව නැති කල්හි පලයක්ද නැත.

මම හිතන්නෙ ඕයා මගේ කියමන් වැරදිවිදිහට තෙරුම් අරගෙන මෙක මෙ ජිවිතයට ගන්න එපා හැබැයි එහෙම තියරි එකක් මේ ලොකයෙ (The Law of Attraction) තියනවා මම එක එ විදිහටම පිලිගන්නෙ නැ (පොඩි අඩුපාඩුවක් මම දකිනවා නමුත් මුලික සිද්ධාන්ත ගොඩාක් දුරට හරි)

What We Think, We Become. - Lord Buddha මෙක ඇත්තක් නැත්තෙ නැ බුදුහාමුදුරුවන් ගොඩාක් දුරට හරි

මෙහෙමයි ගැලවිම ලැබෙන්නෙ විශ්වාස කරපු අයට විතරයි ඕබ දැන් විශ්වාස කරන්නෙ දෙවිකෙනෙක් නැ කියලා නේ නමුත් ඕබ එදාට දැන්ගන්න්වා එහෙම කෙනෙක් ඉන්නවා කියාලා නමුත් ඕබ විශ්වස නොකරපු නිසා ගැලවිම ගෙන දෙන්න ආමාරු වෙනවා.

ඕබ සිතන පරදි ඕබට සිදුවෙන්ව කිව්වෙ අන්න එහෙමයි නැතුම විශ්වයෙ පවතින රිති උබට වෙනස් කරන්න බැ එක දෙවියන්වහන්සෙගේ නිතියයි. කරන දෙයක් එ නිතියට යටයි.

හේතුව නැති කල්හි පලයක්ද නැත
- මෙතන මෙහෙම කියන්නත් පුලුවන් (According to the law of attraction) දැන් ඕබ හිතනවා නේ දෙවිකෙනෙක් නැ කියලා එක තමයි හෙතුව - එහි පලය වෙන්නේ දෙවියන්ගෙ ගැලවිමෙන් තොර ලොකයකට ඕබව ඇදගෙන යාමයි ඇත්තටම අපෙ සිතුවිලිවල ලොකු බලයක් තියනවා නමුත් එ හැම එකක්ම දෙවියන්ගෙ නිතිවලට යටයි
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
What We Think, We Become.

What we think, we become’, is a famous and an inspiring quote from Gautama Buddha,the founder of Buddhism.It emanated from the architect of a religion, whose main tenet or preaching was to give up one’s desire so as to attain nirvana or salvation as the ultimate objective.Perhaps, Buddha’s idea was to inspire and guide his followers as well as his monastery towards their chosen goal.What actually Buddha meant was: ‘In order to attain nirvana or salvation, one should make up his mind,constantly think about it, fix it and then he should make sustained efforts in the right manner in reaching his goal’In other words,if you think good, you will become good; if you think bad or in an evil way, you will become bad or an evil..

Interestingly, Buddha’s saying has some parallels too which arose entirely from different modern days contexts. ‘Reap what you sow’is a proverb meaning you have to deal with good or bad effects or results of something that you have originally started. In other words, you will reach a target or you will have a net result of what you have originally planned. There are some sayings in Tamil language too: ‘Ennam pol Vazvu ’ meaning ‘your life is based on what you think’ or ‘Manam pol Mangalyam’meaning ‘you have a good marital life according to your plan;Both of them specifically emphasize on good thinking or planning. Therefore, the focal point or essence of what Buddha said or other parallel sayings is: ‘In order to become what you want or reach where you want to go, you should have to think or plan about it in the right way or right manner’

Though Buddha’s saying was specifically applicable to his Buddhist religion, it evoked immense public approbation and created far reaching influence and an indelible impact on the human society in general irrespective of their religion.

The younger generation, in particular, the student community should be inspired by his sayings; they should have a clear cut vision or plan over their future;then only they can reach their destination. Of course, in order to become what they wish, they should work hard in the right direction, in the right way and in the right manner.

The business community can equally benefit from his saying They should have specific plans to achieve their targets in their business; In order to reach their goal, they should work hard according to their plan in the right direction and in the right manner.In the right manner means that they should do their business guided by the moral principles, obligations and ethical considerations.

We can also adopt his sayings for our personal life. Though our lifestyle is molded by many factors like education, family background, our marital life, economic situation, caste and communal considerations and external factors like our neighborhood, political situation or background etc, we must be constantly guided by his saying at any stage of our life and at any given situation. Then we can remain rest assured that we will reach our chosen goals safely in our life.

If you are interesting on this please let me know I will give you a Documentry Movie regarding this Law - Y2K
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
ඉතින් හරිම interesting, කෙනෙක් ඇවිත් කියනවා දෙවිකෙනෙක් නැ කියලා කෙනෙක් ඇවිත් කියනවා මම දෙවියන්ගෙ පුත්‍රයා මා කෙරෙහි විශ්වාස කරන්නන්ට ගැලවිම ගෙනදෙනවා කියාලා , දෙදෙනාම Reliable පුද්ගලයන්, දෙදෙනාම ප්‍රදාන ආගම් නායකයන්, දෙදෙනාගෙම ඉගැන්විම් හොදයි

"Lord Buddha is my teacher , Jesus is my father, my teacher and my everything" - Y2K

"I love Buddism as a good way of life , for me it a good Philosophy" - Y2K
 
Last edited:

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
ඔබගේ දෙවියන්ට වඩා සතන් බලවත් කියා ඔබට හිතෙන්නේ නැද්ද ?

ඇත්ත දන්නවානම් ඕබ එහෙම කියන්නෙ නැ, නමුත් සාතන්ට බලය තියනවා වෙනස තියෙන්නෙ සාතන් එ බලයෙන් උපරිම ප්‍රයොජනය ගන්නවා මිනිසුන්වත් එයාගෙ ගොඩට ගන්න නමුත් දෙවියන්වහන්සෙ බලය තිබුණත් එය නිකරුනෙ පාවිච්චි කරන්නෙ නැ එතුමන් ගෙ බලය ආදරයයි (Power of Love)

සතන්ව මැව්වේ කව්ද ? සතන් දෙවියන්ව මැව්වද ? දෙවියන් සතන්ව මැව්වද ? ඔය දෙදෙනාම වෙන කෙනෙක් මැව්වද ?
එහෙමනම් ඒ මවපු කෙනා මැව්වේ කව්ද ?

සාතන් මැව්වේ දෙව දුතයෙක් විදිහට සියලු බලතල ඇතිව නමුත් ඕහුටද අපි හැමොටම වගෙ තොරාගනිමේ නිදහස දුන්නා එ සමගම ඉතින් එයා දෙවියන්ට පිවු පැවා එයාටත් ඕනැ උනේ දේවියන් වගෙ වෙන්න අන්තිමෙට එයා ඇතුලු අනෙකුත් පිරිස පහතට හෙලුවා

මෙහෙමෙයි එයගෙ එතකොට ලුසිෆර් තමයි නම ඉට පස්සෙ සාතන් කියන්න ගත්තා හරියට දැන් කමල් සොරකම් කිරිමට පෙර කව් රුත් පිලිගත්ත කමල් නමුත් සොරකමින් පස්සෙ එයාට හැමොම හොරා කියන්න ගත්තාවගෙ වැඩක් තමයි වුනෙ

දෙවියන්ව මැවන්න කිසිවකු අවශ්ශ නැ නෙ තමාගෙ බලය තමාම නිපදව ගන්නව, ඕබෙ මිතුරත් කිව්වෙ අර ඕයගෙ දෙවිවරු තම බලයෙන් ඉබේ පහල වුනා කියාලා එයාලට එහෙම පහල වෙන්න පුලුවන් නම් සර්වබාලදාරී දෙවිකෙනෙකුට සියල්ලටම බලය තියෙනවා
 
Last edited:

mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
mensoft2003;10461562]විශ්වාස කරන හැටියට කිසිවක් සිදු නොවේ.
ඕබ එක්තරා විදිහකට හරි නමුත් ගැලවිම නොලැබෙන්නෙ විශ්වාස නොකරපු බැවිනි

නැ අපි කිසිවකුවත් ආවේ කොහෙන්ද වත් යන්නෙ කොහාටද වත් නොදනි, නමුත් ජ්විතය ඉතා වටිනා දෙයක් යැයි ඇගේ ජිවිතය අපට ගොඩාක් දෙවල් උගන්වනවා ඇත්තටම මෙය තාවකාලික විභාගයක් වැනිය.... සමහර අය ප්‍රශ්න හමුවේ පැනයාමට බලයි.

එහෙනම් කොහොමද අපි දන්නේ කොහෙටද යන්නෙ කියලා?

Jesus said to them, “I am going away, and you will look for me, and you will die in your sin. Where I go, you cannot come.”

“You are from below; I am from above. You are of this world; I am not of this world. 24I told you that you would die in your sins; if you do not believe that I am [the one I claim to be],a you will indeed die in your sins.”
John 8:21

Jesus replied. 26 “I have much to say in judgment of you. But he who sent me is reliable, and what I have heard from him I tell the world.”

The Word Became Flesh

1 In the beginning was the Word, and the Word was with God, and the Word was God. 2He was with God in the beginning.

3 Through him all things were made; without him nothing was made that has been made. 4 In him was life, and that life was the light of men. 5 The light shines in the darkness, but the darkness has not understooda it.

6 There came a man who was sent from God; his name was John. 7 He came as a witness to testify concerning that light, so that through him all men might believe. 8He himself was not the light; he came only as a witness to the light. 9The true light that gives light to every man was coming into the world.b

10 He was in the world, and though the world was made through him, the world did not recognize him. 11 He came to that which was his own, but his own did not receive him. 12 Yet to all who received him, to those who believed in his name, he gave the right to become children of God— 13 children born not of natural descent,c nor of human decision or a husband’s will, but born of God.

14 The Word became flesh and made his dwelling among us. We have seen his glory, the glory of the One and Only,d who came from the Father, full of grace and truth.

කෙටියෙන්ම කියනවනම් සියල්ලම් අවේ එතුමාන්ගෙන් නමුත් සියල්ලම එතුමන් ලගට නැවත යන්නෙ නැ

මම හිතන්නෙ ඕයා මගේ කියමන් වැරදිවිදිහට තෙරුම් අරගෙන මෙක මෙ ජිවිතයට ගන්න එපා හැබැයි එහෙම තියරි එකක් මේ ලොකයෙ (The Law of Attraction) තියනවා මම එක එ විදිහටම පිලිගන්නෙ නැ (පොඩි අඩුපාඩුවක් මම දකිනවා නමුත් මුලික සිද්ධාන්ත ගොඩාක් දුරට හරි)

What We Think, We Become. - Lord Buddha මෙක ඇත්තක් නැත්තෙ නැ බුදුහාමුදුරුවන් ගොඩාක් දුරට හරි

මෙහෙමයි ගැලවිම ලැබෙන්නෙ විශ්වාස කරපු අයට විතරයි ඕබ දැන් විශ්වාස කරන්නෙ දෙවිකෙනෙක් නැ කියලා නේ නමුත් ඕබ එදාට දැන්ගන්න්වා එහෙම කෙනෙක් ඉන්නවා කියාලා නමුත් ඕබ විශ්වස නොකරපු නිසා ගැලවිම ගෙන දෙන්න ආමාරු වෙනවා.

ඕබ සිතන පරදි ඕබට සිදුවෙන්ව කිව්වෙ අන්න එහෙමයි නැතුම විශ්වයෙ පවතින රිති උබට වෙනස් කරන්න බැ එක දෙවියන්වහන්සෙගේ නිතියයි. කරන දෙයක් එ නිතියට යටයි.

- මෙතන මෙහෙම කියන්නත් පුලුවන් (According to the law of attraction) දැන් ඕබ හිතනවා නේ දෙවිකෙනෙක් නැ කියලා එක තමයි හෙතුව - එහි පලය වෙන්නේ දෙවියන්ගෙ ගැලවිමෙන් තොර ලොකයකට ඕබව ඇදගෙන යාමයි ඇත්තටම අපෙ සිතුවිලිවල ලොකු බලයක් තියනවා නමුත් එ හැම එකක්ම දෙවියන්ගෙ නිතිවලට යටයි

යාළුවා මම කොතැනකදීවත් සදහන කරලා නැහැ දෙවියන් නැහැ කියල . දෙවියන් ඉන්නවා . ඔව්න් මිනිසුන්ට වඩා උසස් මට්ටමක ඉන්නේ කියලත් ම පිලිගන්නවා . නමුත් ඔබ ඔය කියන විදිහේ සර්වබලදරියෙක් නම් නැහැ . හැමදේම අනිත්‍යයි . එක බුදුන්වහන්සේටත් පොදු දර්මතාවයක් . එකෙන් ගැලවෙන්න පුළුවන් සර්වබලදරියෙක් කියලනම් ලොවෙත් නැහැ ලොවි ගහෙත් නැහැ .
 
mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
දෙවියන්ව මැවන්න කිසිවකු අවශ්ශ නැ නෙ තමාගෙ බලය තමාම නිපදව ගන්නව, ඕබෙ මිතුරත් කිව්වෙ අර ඕයගෙ දෙවිවරු තම බලයෙන් ඉබේ පහල වුනා කියාලා එයාලට එහෙම පහල වෙන්න පුලුවන් නම් සර්වබාලදාරී දෙවිකෙනෙකුට සියල්ලටම බලය තියෙනවා

යාළුවා ඔය ටපලගෙන . ඒ ඇති වෙනවා කිව්වේ තමන් කරපු කාර්ම ශක්තිය අනුව උසස් තලයක පහල වෙනවා කියන එක . එහෙම වෙන්නෙත් කලින් හිටපු සත්වයෙක්මයි .හබන් ඒ ලබන දේව ආත්මය සදාකාලික නැහැ . උය කියන සල්වබලදරිය මවෙන්නත් ශක්තියක් ඊට කලින් තියන්න ඕනෙනේ ? එක මැව්වේ කව්ද ? ඔබට පුලුවන්ද වුර්තයක පටන්ගැන්ම හෝ අවසානය පෙන්වන්න ?
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
යාළුවා මම කොතැනකදීවත් සදහන කරලා නැහැ දෙවියන් නැහැ කියල . දෙවියන් ඉන්නවා . ඔව්න් මිනිසුන්ට වඩා උසස් මට්ටමක ඉන්නේ කියලත් ම පිලිගන්නවා . නමුත් ඔබ ඔය කියන විදිහේ සර්වබලදරියෙක් නම් නැහැ .

කොල්ලො මෙතනදි තමයි අපි වෙන්වන්නෙ ..... එහෙම කෙනෙක් ඉන්නවා ඇත්තටම ඕබ ඕය කියන දෙවිවරු සැබැ දෙවිවරු නෙමෙයි එගැන මට මෙතන පැහැදිලි කරන්න බැ නමුත් එහෙම කෙනෙක් ඉන්නවා ඇත්තටම කියනවා නම ජෙසුස් වහන්සෙ මනුස්ස සන්හතිය ගැලවිමෙ සැලැස්මක් අතිව අපු දෙව පුත්‍රයා ය.

දැන් ඕබ තුමා අහයි එහෙම කියන්නෙ කොහොමද කියලා

හරි අපි දන්නවා ඕබතුමාගෙ දහමට අනුව කෙනෙකු අන්ද වෙලා ඉපදෙන්නෙ පෙර කර්ම නිසා

හෙතුව කුමක් වුවත් මෙකට විසදුමක් ජෙසුස් වහන්සෙට තිබුනා ද? එහෙම එතුමන්ගෙන් සුවයය සැනසිම පතගෙන් එතුමන්ව විශ්වාස කරමින් මිනිස්සු අවා එ ගැන පැහැදිලිව බයිබලයේ සදහන් වෙනවා එතකොට එතුමන්ට පුලුවන් උනා උපතින් අන්ද පුද්ගලයන් සුව කරන්න එහෙම සුව කරලා එතුමා කිව්වේ ගිහින්පව් නොකර හොදින් ජිවත් වෙන්න කියලයි. මම දන්නවා ඕබතුමා මෙකත් පිලිගන්න එකක් නැ මොකද ඕයාලගෙ සිතිමෙ රාටව සකස් කරලා තියෙන්නෙ මෙවා පිලිගන්න අමාරු වෙන විදිහට

දැන සමහර විට ඕබ සැක කරන්න පුලුවන් ඔය ඔනැ තරම් ලෙඩ සුවකරන අය දැනුත් ඉන්නෙ අපෙ ගමෙ කියලා ! එතකොට මම ඕබෙන් අහනවා කිසියම් කෙනෙකුට පුලුවන්ද කෙනෙකුට නැවත ජිවිතයක් දෙන්න? එත කොට ඕබ තුමා මගෙන් අහයි ... ඈ ............... එහෙම සින් එකකුත් තියෙනවා ද? ඕව් ජේසුස් වහන්සෙ මෙලොකයේ මනුශ්සයෙකු ලෙස සිටිය කාලයේ දවස් ගනන් මරිලා හිටපු අයවත් නැවත් නැගිට්‍ටුවා මෙක නම් කරන්න පුලුවන් දෙවිකෙනෙකුටම පමනයි ඇත්තටම සැබැ ජිවනය ගෙන දෙන්නෙ දෙවියන්වහ්න්සෙගෙන් පමනයි මෙන කිසිම ජගතෙක්ට මෙක කරන්න බැ

දැන් ඕබ ඕය කියන කර්මයත් තැති කර්න්න පුලුවන් කියලාඅ තමයි එතුමන් ඔප්පු කරලා පෙන්නුවේ නමුත් ඔබට එය පිලිගන්න ආමරුයි එකට එතුමාවත් මටවත් කිසිදෙයක් කරන්න බැ

සියල්ල සාරන්ශගත කරනවා නම් : එතුමා පව් කමා කලා, අන්දයන්ට පෙනිම දුන්නා, වතුර වයින් කාරා, කොරුන් ඇවිද්දුවා, එතුමගෙ වචනයට ස්භාදහමත් කිකරු වුනා, මලවුන් නැගුට්‍ටුවා මෙ සියල්ල කල එතුමා කියනවා මම ඕබට ගැලවිම දෙන දෙවියන්වහන්සෙ කියලා

කිසිවක් බලන් දිය නොහැක තිරණය ඕබෙයි

හැමදේම අනිත්‍යයි . එක බුදුන්වහන්සේටත් පොදු දර්මතාවයක් . එකෙන් ගැලවෙන්න පුළුවන් සර්වබලදරියෙක් කියලනම් ලොවෙත් නැහැ ලොවි ගහෙත් නැහැ .

අන්නිතය සන්කල්පය බුදුහමුදුරුවන් පැමිනිමට අවුරුදු ගානකට පෙර කෙනෙකු ප්‍රකාශ කලා (වැඩි විස්තර ස්දහ පරණ ගිවිසුමෙ දෙශනාකරුගෙ පොත කියවන්න) එහෙම කලේ දෙවියන්වහන්සෙ මෙක තවකාලීක තත්වයක් ඇත්තටම කියනවා නම් පරිශනයක් වගේ, තව කෙනෙකුට කියනන් පුලුවන් විභාගයක් වගෙ කියලාත් එහි කිසිම ගැටලුවක් නැ අමතක කරන්න එපා එය සාපෙක්ශ සන්කල්පයක් බව

මෙය නෙමෙයි අප සිටිය යුතු තැන එක පෙන්වන්න තම්යි දෙවියනවහන්සෙ තම එකම පුත්‍රයානන්ව මේ ලොකයට එව්වේ, ඕබ කියනවා නේ මරණයෙන් කාටත් ගැලවිමක් නැ කියලා නමුත් ජෙසුස් වහන්සෙ මරනයෙන් ජය ගත්තා එතුමන් එයින් ඔප්පු කාරා එතුමන් කියපු වචනයේ සැබැ කම

"මර්ගයද, සතයද,ජිවන්යද මම වෙමි"

ඉතින් ලොකයට අලොකය පැමිනුනා නමුත් ලොකයා එය නොදැක්කා වගෙ අදුරෙ හැසිරෙනවා
:(
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
යාළුවා ඔය ටපලගෙන . ඒ ඇති වෙනවා කිව්වේ තමන් කරපු කාර්ම ශක්තිය අනුව උසස් තලයක පහල වෙනවා කියන එක . එහෙම වෙන්නෙත් කලින් හිටපු සත්වයෙක්මයි .හබන් ඒ ලබන දේව ආත්මය සදාකාලික නැහැ . උය කියන සල්වබලදරිය මවෙන්නත් ශක්තියක් ඊට කලින් තියන්න ඕනෙනේ ? එක මැව්වේ කව්ද ? ඔබට පුලුවන්ද වුර්තයක පටන්ගැන්ම හෝ අවසානය පෙන්වන්න ?

මචන් මට ඔප්පු කරන්න බැ නමුත් ඕබ තුමා කියන විදිහට මමත එහෙන්ම් උබතුඅමගෙන් අහනවා ඔය කර්ම ශක්තිය කොහොන්ද එක පාරට අවෙ කියලා?

අර මට හරියට මතක නැ නම් සෙට් එක ඕබතුමාන්ලාගෙ දම්මක්පවත්වන සුත්‍රය තියෙනවා නෙ එතකොට ඕය ච්ක්‍රය කොහොන්ද පටන් ගත්තෙ කියලා මම ඔබෙන් ඇව්වොත් ඕබ මොකද කියන්නේ? ඕබ තුමා දිගින් දිගටම කියයි පටන්ගැනිමක් අවසානයක් නැ කියලා නමුත් ඕබ දෙව සන්කල්පයට එනකොට වෙන විදිහක් එනෙ මන්දා බන්....

මම මෙහෙම පොඩි උදාහරණයක් ගෙන එන්නම්

හිතන්න ඕබ කොච්චි දැකලා තියෙනවා ඕබට විදාත්මක් දැනුමක් ඇත්තෙම නැ කියලා හිතමු එතකොට ඕබ එක් දිනක් කෙගෙන් හරි අහනවා මච්න් කොව්විය කොහොමද ඉස්සරහට යන්නෙ කියලා එතකොට යලුවා කියනවා එක එක කොව්ව්හි පෙට්ටිය පි‍ටුපස්සෙ කොච්චිය එස්සරහට අදිනවා කියලා එතකොට ඕබ අහන්වා පලමු පෙට්ටිය කව්ද අදින්නෙ තව පෙට්ටියක් නැ නෙ? කියලා එතකොට විදාව දන්න යාලුවා කියනව පලමු පෙට්ටිය තමයි ඇන්ජින් එක එය එය විසින්ම බලය නිපදවනවා කියලා එත් ඕබ පිලිගනෙ නැ මොකද ඕබ චිද්දියාත්මක් දැනුම නැති ඕබ දන්නෙ අර විදිහට හිතන්න ඉතින් ඕබ කියනවා අර යාලුවාට පිස්සු කියලා සමහරවිට බැනලා එලවගන්නත් ඉඩ තියෙනවා

මෙකත් හරියට එහේම් දෙයක්

දැන් ඕය හෙතු පලය , පලය තව දෙයකට හෙතුවක් වෙනවා ඉතින් ඇයි ඕබ අහන්නෙ නැත්තෙ මොකක්ද පලවෙනි හෙතුව වුනෙ කියලා .... ගොඩාක් ගැබුරට ගියොත් කෙනෙකු අහන්න පුලුවන් මචන් ඇත්තටම හෙතුව ද පලය වුනෙ.... පලයද හෙතුව වුනෙ කියලා

ඉතින් අපි කියන්නෙ මේ Ultimate Cause එක දෙවියන්වහන්සෙ කියලයි. මම මහලොකු බක පණ්ඩිතයෙක් නොවුනාට මම විශ්වාස කරනවා සරල දෙයකින් සන්කීර්න දෙයක් බිහි වෙන්නෙ නැ කියලා අපිටම කියලා මොලයක් කියලා දෙයක් තියෙනවා නෙ බන් හිතන්න.

ඕබතුමාට මේ ලොකය ඕය කියන කර්ම ශක්තියෙන් එබෙ පහල වෙන තරම් සරල දෙයක් වුනාන මට නම් මෙක මහා අරුම පුදුම නිර්මාණයක්

"In view of such harmony in the cosmos which I, with my limited human mind, am able to recognize, there are yet people who say there is no God. But what really makes me angry is that they quote me for the support of such views." - Albert Einstein
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
අන්නිතය සන්කල්පය බුදුහමුදුරුවන් පැමිනිමට අවුරුදු ගානකට පෙර කෙනෙකු ප්‍රකාශ කලා (වැඩි විස්තර ස්දහ පරණ ගිවිසුමෙ දෙශනාකරුගෙ පොත කියවන්න) එහෙම කලේ දෙවියන්වහන්සෙ මෙක තවකාලීක තත්වයක් ඇත්තටම කියනවා නම් පරිශනයක් වගේ, තව කෙනෙකුට කියනන් පුලුවන් විභාගයක් වගෙ කියලාත් එහි කිසිම ගැටලුවක් නැ අමතක කරන්න එපා එය සාපෙක්ශ සන්කල්පයක් බව

මෙය නෙමෙයි අප සිටිය යුතු තැන එක පෙන්වන්න තම්යි දෙවියනවහන්සෙ තම එකම පුත්‍රයානන්ව මේ ලොකයට එව්වේ, ඕබ කියනවා නේ මරණයෙන් කාටත් ගැලවිමක් නැ කියලා නමුත් ජෙසුස් වහන්සෙ මරනයෙන් ජය ගත්තා එතුමන් එයින් ඔප්පු කාරා එතුමන් කියපු වචනයේ සැබැ කම

"මර්ගයද, සතයද,ජිවන්යද මම වෙමි"

ඉතින් ලොකයට අලොකය පැමිනුනා නමුත් ලොකයා එය නොදැක්කා වගෙ අදුරෙ හැසිරෙනවා
:(

හොදයි එහෙම කියලා තියෙනවාද? බයිබලයේ?

පිලිතුර: හැමතැනම තියෙනවා ....... මෙන්න හොදම එක

හොදයි එහෙම කියලා තියෙනවාද? බයිබලයේ?

පිලිතුර: හැමතැනම තියෙනවා ....... මෙන්න හොදම එක

In Last book of the Bible - Jesus (in heaven) told in a vision to John

I am the Alpha and the Omega, the First and the Last, the Beginning and the End. - Revelation 22:13

You want more ?

Isaiah 44:6 "This is what the LORD says--Israel's King and Redeemer, the LORD Almighty: I am the first and I am the last; apart from me there is no God.

Isaiah 48:12 "Listen to me, O Jacob, Israel, whom I have called: I am he; I am the first and I am the last.

Revelation 1:17 When I saw him, I fell at his feet as though dead. Then he placed his right hand on me and said: "Do not be afraid. I am the First and the Last.

Revelation 2:8 "To the angel of the church in Smyrna write: These are the words of him who is the First and the Last, who died and came to life again.

Revelation 21:6 He said to me: "It is done. I am the Alpha and the Omega, the Beginning and the End. To him who is thirsty I will give to drink without cost from the spring of the water of life. මෙතන මේ පිපාසය කියන්නෙ වතුර තිබාහ එහෙම නිමෙයි..... මතකනෙ කන්ද උඩ දෙශනාව අන්න එ පිපාසය ගැන තමයි මේ කියන්නෙ
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
459px-Po_vodam.jpg

Christ Walks on Water, by Ivan Aivazovsky

The miracles of Jesus are the supernatural deeds of Jesus, as recorded in Gospels, in the course of his ministry. According to the Gospel of John, only some of these are recorded. John 21:25 states that "Jesus did many other things as well. If every one of them were written down, ...even the whole world would not have room for the books that would be written." These miracles may be categorized into four groups: cures, exorcisms, resurrection of the dead and control over nature​
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
Remember this John 3:16 .... wow

God Loves you so much ......

16 “For God so loved the world that he gave his one and only Son, that whoever believes in him shall not perish but have eternal life. 17 For God did not send his Son into the world to condemn the world, but to save the world through him.

This is how the Judgement works .....

18 Whoever believes in him is not condemned, but whoever does not believe stands condemned already because he has not believed in the name of God’s one and only Son. 19 This is the verdict: Light has come into the world, but men loved darkness instead of light because their deeds were evil. 20 Everyone who does evil hates the light, and will not come into the light for fear that his deeds will be exposed. 21 But whoever lives by the truth comes into the light, so that it may be seen plainly that what he has done has been done through God.”

ඉතින් දැන් බොහොවිට ගොඩාක් අය මේ කරනාව දන්නවා, නමුත් කිසිම උවමනාවක් නැ කරුනු කාරනා හොයා දැන ගන්න

සමහර අය දැනගන්න උස්තහවත් කරන්නෙ නැ, සමහර අය දැන ගත්තාට එ අනුව කටයුතු කරන්නෙ නැ
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
Gospel Of John - The Movie Part 1​

ජෙසුස් වහන්සෙ කිසිවකුවත් බලෙන් තමා පසු පස එන්න කිව්වෙ නැ එතුමා කිව්වේ "Come and see" කියලයි.

හැබැයි ඉතින් ඕබ මම ගැන සියලුම විස්තර එතුමා දන්නවා එක අමුතුවෙන් කියන්න අවශ්ස නෑ මේ විත්‍රපටය තමයි මම ආසම ජෙසුස්වහන්සෙගෙ ජිවිත කාතාව වඩා නිවැරදි ලෙසම පෙන්වන .

තව එක කරුනක් මම කියන්න කැමති මම උපතින් කතොලික නමුත් වයස අවුරුදු 16 දිම බුදුන්ගෙ ජිවිත කාතාව කියවලා එ දහම පසු පස ගියා ඉතාමත්ම අසාවෙන් ලොකු තියරිස් හොයපු මේ පණ්ඩිත කොලුවාට ගැලපෙන ධර්ශනයක් ලැබුනා එවිතරක් නෙමෙයි මම අපේ අම්මාලාට කිව්වා අපෙ ආගම බොරු එකක්ය දෙවියන්වහන්සෙටවත් ඕහුව ගලවගන්න බැරි එකේ කොහොමද අපිව ගලවගන්නෙ ඔවා සුරගන කතා කියලා බයිලා ගොඩාක් ගැහුවා අවුරුදු 5ක් ම මම බෞදධ පොත පත, සුත්‍ර දෙශනා ධර්ම සකච්චාවලට සහාභාගී වුනා නමුත් එක් දවසක් අපෙ පල්ලියෙ තරුණ කදවුරේ දින 5ක චාරිකාවට අහබ්බෙන් මම සහභාගි වෙන්න සුදුවුනා (වයස හොද නැ නේ දන්නවා නෙ) අන්තිම දවසෙ එනම් හරියටම ජෙසුස්වහන්සෙගෙ මරණය සිහිකරන මාහ සිකුරාදා එක් සිදුවිමකින් මගේ ජිවිතය උඩු යටිකුරු වුනා.

ඇත්තටම තට්‍ටු කරන්නට දොර ඇරෙනවා , සොයන්නාට සම්බ වෙනවා