යාලුවා උඹ මේක කලා නම ඇයි මේ ලයින්ස් ටික ෆිල් කලේ නැත්තෙ..
මමත් එළකිරියෙ කොල්ලෙක් තමයි ඒත් .. හැම දෙයක්ම මෙතන බෙදාහදාගන්නව ඒත් හොර වැඩ වංචාව ඕන නැහැ..
කවුරු මොනව කිව්වත් මට කමක් නැහැ . මම දන්නව උඹ හොර වැඩක් කලා කියල,
ඊටත් උඹට කලින් මම ඔය සබ් එක එළකිරි යාලුවන්ට දුන්න ෆිල්ම් එක බලන්න..
සයිට් වල...