1. Srilankan1

    සුධර්මන්

    The Colombo Fort Magistrate today ordered the Colombo Fraud Investigations Bureau to conduct a speedy investigation against the ITN journalist Sudharman Radaliyagoda in a case where two scrap iron traders had been remanded for allegedly tendering a forged document to the Sri Lanka Telecom that...
  2. Srilankan1

    Russell Arnold

    Ape Russell Arnold ge commentry ela neda? Suddo ahan ewata elatama denawa. sudatath denawa. honda commentator kenek ara pissu Ranjith fernando wage neme. All the best Arni. :)
  3. Srilankan1

    Mobitel නංගි

    මෙයාව මතකද?
  4. Srilankan1

    Kim akka ge W Mag photos

    Kim akka inna W mag photos dekkada? meke danda be. meken balanda http://www.wmagazine.com/celebrities/2010/11/kim_kardashian_queen_of_reality_tv_ss#slide=9
  5. Srilankan1

    Maxxa Answer from Sarath to Duminda

    I won’t waste time on useless MP: SF Former Army Commander Sarath Fonseka said today that for somebody like him who crushed the LTTE, which was known to be the most ruthless terror outfit, the MP who insulted him was of little or no consequence and would not waste time talking about him...
  6. Srilankan1

    Nadeesha... Ammo

  7. Srilankan1

    ජෙනරාල්

    ජෙනරාල් ෆොන්සේකා වෙනුවෙන් රණ විරුවෝ උපහාර පුද කරති.
  8. Srilankan1

    මාලිංග

  9. Srilankan1

    සබීතා

    Sabitha gets a Benz car from Gota Defence Secretary Gotabhaya Rajapaksa has given popular film actress Sabitha Perera, a white Benz car that belongs to the Defence Ministry for her personal use, Ministry sources said. The Benz car bearing number —5565 has been given to her due to the support...
  10. Srilankan1

    පාන් පිටි

    කාපන්කෝ ඉතින් හාල් පිටි කේක්. මුන් මේ බොරුවට ගිරිය පුප්පගෙන නැටුවට මුනුත් කන්නේ පාන් පිටි වලින් හදපු කෑම තමයි.
  11. Srilankan1

    ජීවිත සටන

  12. Srilankan1

    ජනපති හදිසියේ රටින් පිටවෙයි

    ජනපති හදිසියේ රටින් පිටවෙයි ජෝතිර්වේදීන්ගේ උපදෙස් මත ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හදිසියේ රටින් පිටව ගොස් ඇති බව වාර්තාවේ. ඒ අනුව ජනාධිපතිවරයා අද අළුයම 2 ට පමණ දින 10ක පෞද්ගලික සංචාරයක් සඳහා ඇමරිකාව බලා පිටත්ව ගොස් තිබේ. මෙම සංචාරය සදහා ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඇතුළු 20 දෙනෙකු...
  13. Srilankan1

    ජනතාවට ගංවතුර - ජනපතිට ජල සැප

    ජනතාවට ගංවතුර - ජනපතිට ජල සැප ජනතාවට ගංවතුර - ජනපතිට ජල සැප මිලියනයකට වැඩි පිරිසක් පීරිසක් ගංවතුරෙන් පීඩාවට පත්ව තිබියදී ජනාධිපතිවරයා කන්කසන්තුරේ මුහුදු තීරයේ විනෝද සුවයෙන් පසුවන බව ලංකා පුවත් සේවය පවසයි. මෙම ඡායාරූපය අද දින ලංකා පුවත් සේවය විසින් ප්‍රචාරය කරන ලද අතර එහි දැක්වෙන්නේ...
  14. Srilankan1

    Jayasuriya, Vaas out of SL World Cup squad

    World Cup-winning veterans Sanath Jayasuriya and Chaminda Vaas were left out of Sri Lanka's final World Cup squad of 15 players named on Friday by the national selection committee headed by Aravinda de Silva. The squad consists of 11 members who represented Sri Lanka in the three-match...
  15. Srilankan1

    තවත් නියෝජ්‍ය අමාත්‍ය ධුර 8ක් දීමට සැරසේ

    තවත් නියෝජ්‍ය අමාත්‍ය ධුර 8ක් දීමට සැරසේ තවත් නියෝජ්‍ය අමාත්‍ය ධුර 8ක් දීමට සැරසේ එක්සත් ජාතික පක්‍ෂයෙන් ආණ්ඩුවට පැමිණි සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් අලූතින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත‍්‍රීවරුන් ගෙන් තවත් අට දෙනකුට නියෝජ්‍ය අමාත්‍ය ධුර පිරිනැමීමට යන බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග වලින්...
  16. Srilankan1

    Api wawamu Rata Hadamu

    දැන් ඉතින් අපි වවමු රට හදමු චින්තනේ කැලේ. ඔක්කොම පිටරටින්. අපනයනික බෝගයක් උන පොල් දැන් ආනයනික බෝගයක් වෙලා.. අහෝ අස්චර්යක් මෙහෙමත්.. :P:P:P:P
  17. Srilankan1

    නාමල්ගේ හෙටට ලොකුම හැන්දෙන්

    නාමල්ගේ හෙටට ලොකුම හැන්දෙන් නාමල්ගේ හෙටට ලොකුම හැන්දෙන් හම්බන්තොට දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් මෙහෙයවන "තාරුණ්‍යයට හෙටක්" නමැති සංවිධානයට සියළු නීතිමය බලතල පුළුල් කිරීමට සැලසුම් සකස් කරමින් සි‍ටින බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. ඒ අනුව අදාළ සංවිධානය...
  18. Srilankan1

    බුද්ධදාස විතානාච්චිත් ජනිපෙන් ඉවත්වෙයි

    බුද්ධදාස විතානාච්චිත් ජනිපෙන් ඉවත්වෙයි බුද්ධදාස විතානාච්චිත් ජනිපෙන් ඉවත්වෙයි ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකයකු වූ ප‍්‍රවීන රංගන ශිල්පී බුද්ධදාස විතානාච්චි මහතා එම පක්‍ෂයෙන් ඉවත් වී ඇත. විතානච්චි මහතාට ජාතික නිදහස් පෙරමුණ මගින් 2009 දී සම්මාන සාමාජිකත්වයත් පිරිනමන ලද අතර ඒ මහතා පසුගිය මහා...
  19. Srilankan1

    සැකේ වැඩි වී මහින්ද දුරකතනවලට හොරෙන් සවන&#3530

    සැකේ වැඩි වී මහින්ද දුරකතනවලට හොරෙන් සවන&#3530 සැකේ වැඩි වී මහින්ද දුරකතනවලට හොරෙන් සවන් දෙයි ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් ඇතුළු ආණ්ඩුවේ ඇතැම් කැබිනට් ඇමැතිවරුන්ගේ පෞද්ගලික දුරකථනවලට ආරක්‍ෂක අමාත්‍යාංශයේ තොරතුරු අංශය හොරෙන් සවන්දෙන බවට තොරතුරු ලැබී ඇතැයි කැබිනට් ඇමැතිවරුන් කීපදෙනකු ප්‍රකාශ කර ඇත...
  20. Srilankan1

    අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිලෙහි ශීඝ්‍&

    අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිලෙහි ශීඝ්‍& අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිලෙහි ශීඝ්‍ර වර්ධනයක් පොල්, ලූණු, එළවලු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව පිටකොටුව මැනිං වෙළඳපොල සමීක්ෂණ වාර්තා පෙන්වා දෙයි. ඊයේ දිනය වන විට පිටකොටුව මැනිං වෙළඳ පොළේ බී ලූණු කිලෝව රුපියල් 250ක්ද...

    No contents