දුෂ්ට ප්‍රාප්තියේ කිරිබත
මුලින් කියන්ඩ ඕනේ. මේක copy paste එකක්. මොනවා උනත් එළකිරි වෙන්ඩ ලියලා තියනවා. කියවලා බලලා මගේ රේප් කැපුවට කමක් නෑ. :P:P:P
අතිගරු මහරජතුමා වෙත,
මැද මූකලාන රජ මැදුර
රාජපක්ෂපුර (ඉදිරියේදී එසේ නම් කරනු ඇත)
සැර දේ මහරජ!
මහරජතුමනි, ඔබ වහන්සේගේ දෙවැනි දුෂ්ට ප‍්‍රාප්තිය...