ගමයා එල කොල්ලෙක්.. :yes:
මට ඔය වලතරයා, අරුණයත් එපාම උනේ ඔය සීන් එකෙන්..
අම්මා තාත්තා නැති අවජාතකයෙක් උනත් කවදාවත් දෙමාපියන්ට අගෞරව කරන්නෙ නෑ බං..
මොකද උන්ට උනත් දැනෙනවා දෙමාපියන්ගෙ අගේ..
මොකටද බං කොහෙවත් ඉන්න අම්ම තාත්තල මේවට ගාවගන්නෙ..
ඒ ඇරත් තමන් දැනගන්න ඕන අම්මා තාත්තා කියන වචනෙට හරි...