:):):):):):):):):)
හොදයි බොලව් මම ඊයෙ ඉන්ටර්නෙට් එකේ සංචාරයක් යද්දි මේක සෙට් උනේ
මේ තියන්නෙ ඒකෙ කවර් එක
පට්ට pdf එක උබලටත් ඕන නම් පහල ලින්ක් එකෙන් අරගනිල්ලා . අර චාටර් ඒවා වගේ නෙවෙයි මේකෙ ෆුල් කලර් ඉමේජස් යූස් කරලා නියමෙට කියලා දීල තියනවා
බාගන්න මෙතනින්
වැඩේ හොඳ නම් ඉතින් අරවා ඕනේ ...